වැල යන පැත්ත මැස්ස ගසනවා විනා මැස්සට ඕන විදියට වැල යැවිය නොහැකි යැයි ද දැඩි නීති රීති දමා වෙළෙදුනට ප්ලාස්ටික් කූඩවලම එළවළු ප්‍රවාහනය කළ යුතු යැයි කීම මැස්සට ඕන විදියට වැල හැරවීමක් සේ පෙනේ යැයි ද එස්.එම්. චන්ද්‍රසේන මහතා බණ්ඩාරවෙල දී අද පැවැසීය. කලක් තිස්සේ අනුගමනය කළ ක්‍රියාවක් එක රැයකින් වෙනස් කළ නොහැකි යැයි ද මෙම කූඩා ක්‍රමය සාර්ථක කර ගැනීමට නම් ගොවියන්, නිලධරයන්, වෙළෙදුන් හා දේශපාලනඥයින් එකමුතු වී එකම තීරණයක් ගත යුතු යැයි ද හෙතෙම සඳහන් කෙළේය. එළවළු ප්‍රවාහනය සඳහා කූඩා බෙදොදීමේ උත්සවයකදී ඇමැතිවරයා මේ බව පැවැසීය.
ගොවීනට පමණක් ගොනිවල අසුරා එළවළු හා පළතුරු වෙළෙඳපොලට ගෙන ඒමට අවසර ඇතැත් වෙළෙඳුන් ප්‍රවාහනය කිරීමට පෙර ඒවා ප්ලාස්ටික් කූඩා වලට ඇසිරිය යුතුය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දේ කලින් හිතුනේ නැද්ද ?
කාටද මේවා කියන්නේ?
දැන්වත් මොලේ පෑදුන එක ලොකු දෙයක්.
හැමදෙනාම කරන්නේ ඕක තමයි. වැල යන පැත්තට තරගෙට මැස්ස ගහනවා
මෙම ප්ලාස්ටික් කූඩ භාවිතයෙන් ඉවත් කිරීමේදී නැවතත් ප්‍රථිචක්ක්‍රීකරණය කිරීමට කටයුතුද සැළසුම් කරන්න
හැමදාම කරපුදෙන්
වැල කව්ද? මැස්ස කව්ද? පොඩ්ඩක් පැහැදිලි කරානම් හොද නැද්ද...