දෙපයට නොව මනසට යන තේමාව යටතේ හෙළ මියෑසි ගී රාවය ශාස්ත‍්‍රීය සංගිත ප‍්‍රසංගය වෙරෝනා නුවර ස්තීමාතේ සමිමන්ත‍්‍රණ ශාලාවේ දි හෙට (ඉරිදා) සවස 5ට පැවැත්වීමට නියමිතය. කොළඔ සරසවීයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් වීජේසුරිය මහතා හා ඉරිදා ලංකාදීප ප‍්‍රධාන උප කතෘ පි. බි. ඉලන්ගසිංහ මහතා ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිතන් වේ. ලංකාදීප ඵසෑණ, ඉරිදා ලංකාදීප, ලක්හිරු අන්තර්ජාල පුවත් සේවය, ෆෙරේෂ් ටීවී, ලක් රේඩියෝ හා රන් ඵෆ් ඵමි ගූවන් වීදුලි නාලිකාවන් ප‍්‍රසංගට මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙති, පාර්මා සිලොන් කොපරතීවා ආයතනයල මොදනා ස්වර්ණ මුතූ ජුවලර්ස්ල කොන්සිල්යෝ දෙල්ලා ස්තනේරි හා වෙරෝනාල ආයුබෝවන් වීයාජ්ජෝල වෙරෝනා වෙන්නප්පු මිත‍්‍රත්ව සංගමයල වෙරෝනා බෞද්ධ වීහාරාස්ථාන දායක සභාව ප‍්‍රධාන අනුග‍්‍රාහාකයෝ වෙති. සංගීත තත්සර සංගීත කණ්ඩායමෙනි ආචාරිනි මල්ලිකා වනිගසේකර මහත්මියගේ තබෝධා රංග ආයතනයේ දරු දැරියෝ නර්තනයෙන් දායක වෙති. හෙළ මියෑසි ගී රාවය ශාස්ත‍්‍රිය සංගිත ප‍්‍රසංගය ලක් රේඩියෝ ඩොටි ඵල්කේ ඔස්සේ සජිවී ලෙස ශ‍්‍රවනය කිරිමටද රන් ඵෆ් ඵමි ගූවන් වීදුලියෙන් ලංකාව පුරා ප‍්‍රචාරය කිරිමට සැලසුමි කර ඇතැයි සංවීධායකයෝ පවසති. මහාචාර්ය සරත් වීජේසුරිය මහතාගේ දෙශනයක් 26 වෙනි සෙනසුරාදා සවස 5ට මිලානෝ නුවර දොන් බොස්කෝ ශාලාවේදි පැවැත්වෙන බව මිලානෝ සාහිත්‍ය සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරෝනා පන්සල නම් කිසිම දවසක සංගීත සංදර්ශනවලට දායකත්වය දක්වන්නේ නැහැ.. (නු)
වෙන්නප්පු අයත් සම්බන්ධ වුණොත් නම් අවසන් වෙන්නේ පිහි ඇනුමකින් තමයි. (නි)
සාර්ථක වේවායි පතමි. සහභාගි වෙන්න නොහැකි වීම ගැන කණගාටුයි. (නි)