විරකැටිය වකාමුල්ලේ වෙඩි තැබිමකින් කේ.උදය ශාන්ත නොහොත් බැදිගම උක්කුං (32) මිය ගිය බව වීරකැටිය පොලීසිය කියයි.
මොහු මිනී මැරුම් හා මං කොල්ල කෑම් රැසක් සම්බන්ධව රිමාන්ඩ් බණ්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණි අයෙකි.
පාතාල කල්ලි දෙකක් අතර ඇති වු ගැටුමකින් පසු මොහු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.(නදී)
බන්ධනාගාරගත කරලා අපේ මුදල් වලින් කන්න දෙනවට වැඩිය හොදයි පාතාල,පාතාල ගැටුම් ඇති කරලා මේ වගේ අයව මෙලොවින් තුරන් කරලා දාන එක.(නදී)
තව සමාජ පිලිලයක් ස්වභාවධර්මයට අනුකූලව තුරන් උනා (ස)
කොහොම හරි අපරාද කාරයෝ විනාශ කරන්න ඕනේ. නැත්නම් පසුවට ලොකු කරදරයක්.(නදී)
අපේ ජනාධිපත්තුමාගේ ගමේ කොහෙද පාතාල කාරයෝ. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්. (නදී)
ජනාධිපතිතුමාගේ ගමේ තමයි. එතුමට පුලුවන්ද මේගොල්ලව පුනරුත්තාපනය කරන්න. මුන්ව තුරන් කරන එක රටටත් හොදයි.(නදී)
වීරකැටියේ කොයින්ද පාතාලයෝ? මේක වැරදීමක් වෙන්න බැරිද? (නි)
නියමයි. ඔහොම යමු. (නි)
ජනාධිපතිතුමාගේ ගමේ නේද?(නදී)
හරි පුදුමයි! (නි)
මේක විජාතික බලවේගයක වැඩක්. (නි)
වීරකැටියෙත් පාතාලේ අය ඉන්නවා නම් අපේ ගමේ හිටියහම මොකද? (නි)
මොනවා වුණත් උක්කුං හරිම හිත හොද මිනිහා. (නි)
හිත හොද මිනිහෙක් අනේ එයා. (නි)
ඔහොම හොදින් ජීවත් නොවෙන අය මැරෙන එක හොදයි. (නි)
අනේ පවු උක්කුං! (නි)
සිල්වා, මීට පෙර හිටපු ජනපතිවරුන්ගෙ ගම් වල පාතාල කාරයන් හිටියෙ නැද්ද? පාතාලෙ බිහි කෙරුවෙ කවුද කියල ඔයාට අමතකද? (නි)
එහෙත් තියෙනවද පාතාලයක්? (නි)
ඔය පැත්තේ ඉන්නේ පොලිසියටත් අල්ලන්න බැරි චන්ඩි.(නදී)