වේයන්ගොඩ කුඹල් ඔළුවේදී අද උදෑසන කාර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් තරුණයන් තිදෙනෙක් මරුමුවට පත් වූහ.
දෙදෙනෙක් ඥාති සහෝදරයන් වන අතර අනෙක් තැනැත්තා පාසැල් සිසුවෙකි.
වේයන්ගොඩ කුඹල් ඔළුවේදී අද උදෑසන කාර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් තරුණයන් තිදෙනෙක් මරුමුවට පත් වූහ.
දෙදෙනෙක් ඥාති සහෝදරයන් වන අතර අනෙක් තැනැත්තා පාසැල් සිසුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය තිදෙනාම බයිසිකලයේ ගිය අයද? (නි)
දෙවියනේ......(ස)
අනේ පව්, තවත් අහිංසක ජීවිත තුනක් දැයට නැති වුනා.(නදී)
ලංකාවේ තරුණයෝ කීදෙනෙක් දවසකට මැරෙනවාද? සමහර අය දියේ ගිලී මැරෙනවා.. ඉතුරු අය හැප්පිලා මැරෙනවා... (ස)
ලංකාවේ මාර්ග නීති සහ රියදුරු බල පත්‍ර නීති තද කළ යුතුයි. දාවන පුහුණුව වැඩි කළ යුතුයි. මහජනතාවට ප්‍රථමාදාර පුහුණුව දිය යුතුයි. මේ වෙන අනතුරු වලින් 90% අඩු කර ගන්න පුළුවන්... (ස)