හෝමාගමට නොදුරු පාසලක විදුහල්පති හා ගුරුවරුන් දෙදෙනකුගේත් ගුරුවරියන් දෙදෙනකුගේත් හිසට නිරුවත් පින්තූර බද්ධ කැර නාන තටාකයක සිටින අයුරින් පේස් බුක් වෙබ් අඩවියට නිකුත් කළැයි කියන ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට බාරදී ඇත. පාසලේ උත්සවයකදී ගත් ඡායාරූප යොදාගෙන ඔහු මේ ක‍්‍රියාව කැර ඇතැයි කියනුයේ පාසල් දැරියකට ඔහු කළැයි කියන අනිසි යෝජනාවක් සම්බන්ධයෙන් අවවාද කිරීම නිසා බව පෙනේ යැයි පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡායාරූප පිස්සෙක්..!(නු)
මෙතන පණ්ඩිත ලෙස අදහස් දාලා තියෙන අය කිසිම වරදක් නොකරපු අය වෙන්න ඇති නේද?(නු)
....කවුද...? මොකද්ද..? අසහනය, මානසසික විකෘර්තිය...(ස)
මේ ළමයව පාසලේ පිට්ටනියට ගෙනල්ලා නිරුවත් කරලා, උණුවතුර බේසමක වාඩිකරවන්න ඕනෑ. (නි)
මෙවැනි විනාශකාරී බොහෝ දේවල් වලින් අපේ සමාජය වළදාගෙන ඉවරයි. ඒත් තවම ප්‍රතිඵලයක් නැහැ. (නි)
මෝඩ ආතල් (ස)
මේ වගේ මූසිලලා එදත් හිටිය..!(නු)
එදත් මූසිලල හිටිය අදත් ඉන්නව වැරදි කරුවන්ට නිසි දඩුවම් දීම බලධාරීන් ගුරු පරපුරට කරන සේවයක්....(නු)
රහත්වෙලා නෑනේ.... (ස)
ගැලවී යන්නට ඉඩ නොහැර ලොකු දඩුවමක් දෙන්න.!(නු)
මේ මනුස්සයාට දඩුවම් දෙන්න..!(නු)
මේ වගේ නින්දිත වැඩ කරන අය කොහොමද ශිල්පියො වෙන්නේ? අඩුම තරමින් වසර විස්සක්වත් හිරේ යන්න ඕන..!(නු)
මිනිහත් නාගෙනද? (නි)
කැමරා ශිල්පියෙක් වෙන්න බැහැ.. මෙච්චර දේවල් කරන්නෙ කැමරා හිල්පියෙක් වෙන්න ඇති. (නු)
ෆේස් බුක් එක මහා විනාශයක් කරන්නෙ තරුණ අයට..!(නු)
ලංකාවෙ දැං වැඩිපුරම ඉන්න මානසික අසහන කාරයෝ..!(නු)
ලොකු වරදක් පෙනෙන්නෙ නැහැ. ගුරුවරු හොරෙන් මීට වඩා ලොකු වෑඩ කරනවා. (නි)
මේක බුදුබණට අවනත රටක්නේ... (නි)
කම්පියුටර් ජිල්මාට්..!(නු)
අපෙ අයගෙ වැඩ නරක පැත්තටමනෙ......(නු)
හොදට තියෙයි මේ අය මේ වගේ වැඩ කරන්න ගියොත්..!(නු)
ෆේස් බුක් එකට දාන දේවල් වලට වැරදි කරුවන්ව අත් අඩංගුවට ගන්න ඔන නීති සම්පාදනය වෙලා හරිද? පරිස්සමෙන් ඔය වැරදි වැඩ කරන්නෙ හොඳේ...(නු)