කොළඹ හුණුපිටිය ගංගාරාම යේ නවම් මහා පෙරහර අද (24) සහ හෙට (25) රාත්‍රී වීදි සංචාරය කරයි.
එම පෙරහරට සහභාගී කරවන අලි ඇතුන් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ තටාකයේ නාවති. ප්‍රියතම ආහාරය වන කිතුල් කති.
අලි ඇතුන් බැලීමට විදේශිකයෝ ද එති.
;
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ කථා! ගංඟාරාමයේ පොඩි හාමුදුරුවෝ වැඩකට අත දැම්ම නම් වැඩේ හරියට කරලා ඇති... (ස)
ගාමිණී හරියටම හරි. (නි)
ඇත්තටම ලස්සනයි.(නදී)
ලංකාවේ හීලෑ අලි ඇතුන් රැකගෙන අපේ රටේ අභිමානය තව දුරටත් ඉහළට එසවීමට බලදාරින්ගේ ඇස් ඇරේවා! (නි)
අනේ ! අපේ අනෙක් අලි ටිකත් බේරෙට ගෙනිහිල්ලා හරි නාවන්නකෝ. (නි)
බලන්නකෝ ඉන්න උජාරුව (දී)
මෙවන් අලංකාරමත් පෙරහරක් පවත්වන ගංගාරාම විහාරයේ පොඩිහමුදුරුවෝ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලාට දීර්ඝායුෂ පතමු. බෞද්ධාගම චිරාත් කාලයක් පවතීවා. (නදී)
ලංකාදීපයට ස්තුතියි. ලස්සන පින්තූර. පරිසරය හා වනජීවීන් රැක ගනිමු. (ස)
හරිම ලස්සනයි... (ස)
බලි බලන්නයි අලි බලන්නයි කැමති අපි (දී)
සුන්දර මුතු ඇටය ලොවට ගෙන යන "ලංකාදීපයට" තුති ! (ස)
ජනප්‍රිය කියන්නේ ජනතාව කැමැති දේද? (නි)