ඩයලොග් සමාගමේ ගාල්ල ප්‍රාදේශීය කලමණාකරු අරෝෂ කුරේ(26) අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
ගාල්ල සිට කොළඹට යමින් සිටියදී 21.5 කිලෝමීටර් කණුව (දොඩම්ගොඩ) අසලදී අද අලුයම 1.30 පමණ ඔහු පදවාගෙන ආ රිය පාරෙන් ඉවතට පැණ කාණුවක් දිගේ අඩි 50ක් ඇදී ගොස් කලුගලට වැටී ඇතැයි පොලීසිය කියයි.
අනතුරකින් අධිවේගී මාර්ගයේ සිදුවූ ප්‍රථම මරණය මෙයයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට නිවන් සුව (ස)
තමන්ට පාලනය කළ හැකි අයුරින් වාහනය ධාවනය කළ යුතුයි
පෙණෙන හැටියට සීට් බෙල්ට් දාල නැති හැඩයි
ඉක්මන් කොටයි!වේගය මරු කැඳවයි!
තරුණ බුද්ධිමත් පුතෙක් අපට අහිමි වුණා. මගේ කණගාටුව
අපේ පැරැණ්නන් කිව්වෙ ඉක්මන් කොටයි කියලා කට කහනවට නෙවෙයි
වේගය පාලනය කර ගන්න බැරි වෙන්න ඇති.
ඒ ගමන අධිවේගී මාර්ගෙ ලිස්සනව වගෙයි
පව් මෙයාට නින්ද යන්න ඇති
කෝ එයාර් බෑග් වැඩ කරල නැහැනෙ. සීට් බෙල්ට් දාල ඉදල නෑ වගේ
ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිවෙන්න තිබුණා ආසන පටි බැදගෙන සිටියා නම්
රියැදුරාට නින්ද යන්න ඇති
පරෙස්සමෙන් රිය පදවන්න. අනතුර කොයි මොහොතෙද දන්නේ නැහැ.
නොසැලකිල්ල නිසා සිදුවූ අනතුරක් වෙන්න ඇති. ඒත් අපිට නිගමනයකට එන්න බැහැ. මොනව වුණත් අපරාදෙ තරුණ ජීවිතයක්. ඔබට නිවන් සුව ලැබේවා!
රත්තරං පුතෙක් අපිට නැති වුණා. පුතා ඔයාට නිවන් සුව පතමි
හරියට මාර්ග නීති පිළිපැද්ද නම් මෙහෙම නොවෙන්න තිබුණා. අපරාදෙ තරුණ ජීවිතයක්