රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අනුමත කළ ශ්‍රී ලංකා විගණන සේවා ව්‍යවස්ථාව, අමාත්‍ය මණ්ඩලයට වහා යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට බලකරමින් ශ්‍රී ලංකා විගණන සේවා සංගමය සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂණයක් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසලදී අද පැවැත්විණි. 2010 වර්ෂයේ සිට මේ දක්වා ලියුම් 33ක් මගින් මේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්ට දැනුම් දුන්නද යහපත් ප්‍රතිචාර නොලැබුණු බවත් මේ හේතුවෙන් තමන්ට හිමි උසස්වීම්, වැටුප් වැඩිවීම් ඇතුළු වරප්‍රසාද රැසක් අහිමි වී ගිය බවත් මෙය මූලික අයිතිවාසිකම් කඩ වීමක් බවත් ඔවුහු මෙහිදී කීහ. විගණනයට දේශපාලන අත ගැසීම් එපා“ යන තේමාව යටතේ මෙය පැවත්විණි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විගණන නිලධරයෝ විරෝධතාවක
නිමල් Saturday, 19 January 2013 02:09 PM
කමක් නෑ. මොක ද විගණනය කළත් වැඩක් නෑනෙ ලංකාවේ. සමහරවිට අන්තර්ජාතික කුමන්ත්‍රණයක් ද දන්නෙ නෑ. (ස)
නිත්‍යා Saturday, 19 January 2013 03:09 PM
ඔය කිව්ට වැඩක් නෑ. දේශපාලන ඇගිලි ගැසීම් නැතුව මුකුත් කරන්න වෙන්නේ නෑ (ස)