භූමිතෙල් මිල රුපියල් 35කින් ඉහළ දැමීමට එරෙහිව බස්නාහිර ධීවරයෝ හලාවත, මීගමුව, ආදී නගරවලට රැස්ව කොළඹ-පුත්තලම මහා මාර්ගය අවහිර කරමින් විරෝධතා පැවැත්වූහ.ඔවුහු සිය යාත්‍රා වැල්ලෙන් ගොඩට ගත්හ. හලාවත නගරයේ පමණක් පන්දහසකට වැඩි පරිසක් ටයර් පුළුස්සමින් ගමනාගමනය අවහිර කරමින් විරෝධතා පැවැත්වූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජීවත් වෙන්න පුලුවන් සල්ලී කාරයන්ට විතරයි...
අපරාදේ මේකට ගිනි තියන්න විදම් කර බුමි තෙල් ටික.. රුපියල් දාහක ට වැඩිය විදම් වෙන්න එති.
අසරණ ධීවරයො තවත් අසරණ වෙනවා නේද මේ වගේ වැඩ වලින්?
නැගී සිටින්න.. නැගීසිටින්න..
පටන් ගත්තා විතරයි..
ධීවරයොද? ධීවරියොද?