ලෝක ප්‍රකට වෙළෙද නාම වලින් අලෙවි වන භාණ්ඩවලට සමාන භාණ්ඩවල ලේබල හොරට ගසා බාල භාණ්ඩ විකුණු බව කියන ශ්‍රී ලාංකිකයකු ඇතුළු හය දෙනකු ඉතාලියේ ශාන්ත මර්ගරීත ලිගුරේ නගරයේදි අත්ංඩංගුවට ගත් බව ඉතාලි පොලීසිය කියයි.
ඇල්බේනියා ජතිකයෝ දෙදෙනක්ද,සිනෙගා, ජාතිකයෙක්ද රුමේනියා ජාතිකයෝ දෛනක්ද සෙසු අය වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත් වෙන්න කරනවා මිසක් මෙවැනි දේවල් ආසාවට කරනවා නෙමෙයි. (නි)
මේ ගොල්ලන්ට සරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා. රටේ නම තියා තමන්ගේ නමවත් තියාගන්න දන්නේ නැහැ.(නදී)
ඉතාලි ගිහිල්ලත් ඔයතරම් පහත්වැඩ කරන්නේ මේ ගොල්ලන්ට වෙන රක්ෂාවක් කරන්න තරම් අධ්‍යාපනයක් නැතුව ඇති.(නදී)
මොනවාද මේ වැඩ අයියෝ (දී)
නැති කරන්න....නැති කරන්න.... රට නැති කරනකල් නින්ද යන්නේ නැහැනේ (දී)
ලංකාවේ නම නැතිම කරනවා (දී)
බොරුවට රට ගැන කියවනවා. රට අපකීර්තියට වෙන දේවල් මීට වඩා වෙනවා.(නදී)
වෙන්නප්පුවේ අයගේ කෙරුවාවල් ඔය එලිවෙන්නේ.(නදී)
මෙය ලංකාවේ නම කැත කිරීමක් වෙන්නේ නෑ. මේ වගේ භාණ්ඩ ලංකාවෙත් ලොකු ලොකු සාප්පු වල ඕනෑ තරම් හොයා ගන්න පුලුවන්. ඉතාලියේ පොලක් බැලුවොත් ඔය වගේ භාණ්ඩ විකුණන විදේශිකයො ගොඩාක් ඉන්නවා. මොවුන් හොරකම් නොකර මේ වගේ වෙලදාමකින් ජීවත්වීම ලොකු දෙයක්.(නදී)
ලංකාවේ සමහර මිනිස්සුන්ට රටේ නමවත් තියාගෙන ඉන්න බැනේ. (දී)
ඇයි දෙයියනේ ලංකාවේ නම කතා කරන්නේ (දී)
ලංකාවේ නම නැතිකරනවා (දී)
අපේ අය පාරේ බඩු විකුණනවා දකින්න හරිම අඩුයි. කෙරුවත් ඒ රැකියා නැති නිසා. මේ ප්‍රවෘත්තිය කියවන නොදන්න අය හිතන්නෙ වැරදියට. අප්‍රිකානු සහ අනෙක් දකුණු ආසියානු රටවල අය බහුතරයක් කරන්නෙ ඔය රැකියාව. පිටිගල ලා වගේ කුහක මිනිස්සු ඉන්න නගර වල අපේ කට්ටිය රැකියා විකුණනවා. මනුස්ස කම බල්ලට ගිහින්... (නි)
අපේ අයියලා ගිය තැන ඉවරයි (දී)
පුරුද්ද ලොකුයිලුනේ (දී)
අජිත්, ඉතාලියේ ඔය කියන පන්ති භේද නැහැ. (නි)
ඉතාලියට මේවා සුලු දේවල්. (නි)
අයියෝ රට (දී)
පිටිගල හැම අදහසකටම වෙන්නප්පුවට බනින්නෙ ඇයි කියලා හොයා ගත්තා. වෙන්නප්පුවෙ කොල්ලෙක්ගෙන් ණයක් අරගෙන ගෙවන්නෙ නැතුව ඉඳලා ගුටි කාපු ඩයල් එකක් පිටිගල කියන්නෙ ඉන්නෙ මිලානෝ. (නි)
මේ ලාංකිකයන් ගැන අපි ලැජ්ජා විය යුතු නැහැ. මොවුන් යම්කිසි දෙයක් විකුණලා ජීවත් වෙන්න හදන නිසා අපි ඒ ගැන ආඩම්බර විය යුතුයි. අද ඉතාලියේ විරැකියාව ඉහළ ගොසින් තිබෙන්නේ. මේ ළගදී කුඩු විකුණලා අහුවුණේ,.... අන්න ඒවා ගැනයි ලැජ්ජා විය යුත්තේ. අනික උපාධියක් අරන් ඉතාලියට ආවත් වැඩක් නැහැ. මෙහෙ වැඩි හරියක් තියන්නේ සුද්ද කරන ඒවා තමයි. (නි)
පිිටගල වෙන්නප්පුවේ කියලා කොහොමද අපි දන්නේ? සමහරවිට එයා දඹානේ වෙන්න ඇති. (නි)
ලංකාවේ සෙල්ලම් වෙන රටවල කරන්න අමාරුයි, තේරුණාද මල්ලී? (නි)
ඉතාලිය පුරාවට වංචාව ක්‍රියාත්මක වෙනවා . දින කල් පැනපු ආහාර කොතෙකුත් විකුණනවා. මුදල පමණක් මත යැපෙන ව්‍යාපාරිකයන් කොතෙකුත් ඉන්නවා. (නි)
සම්පතුයි, ඉන්දිකයි මේ ජොබ් එකට හවුල් නේද? (නි)
අත විතරක් නොව බෙල්ලම කපා දඩුවම් දියයුතුය. (නි)
කැළේ මාරුවුණාට කොටින්ගේ පුල්ලි මාරුවෙන්නේ නැහැනේ. (නි)