ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නිල වශයෙන් ඒකාධිපති රාජ්‍යයක් බවට පත්වීයැයි එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ඒකකයේ ප්‍රධානී මන්ත්‍රී මංගල සමරවීර මහතා කොළඹදී පැවසීය.
ශ්‍රී ලංකාව රොබට් මුගාබේගේ සිම්බාබ්වේ රටේ තත්ත්වයට ඇද දමා ඇතැයි ද නිදහස් ජනමාධ්‍ය හා සිවිල් සමාජය මර්දනය කර ඒකාධිපති ගමණට ප්‍රධාන බාධකය වූ ස්වාධීන අධිකරණය විනාශ කර ඇතැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ ගැන දන්නෙ නැති අයට මේවා හොදයි.. (නු)
ලෝකේ තවත් රටකට ලංකාව සමාන කරන්න එපා(දී)
අපේ රටේ නම කැත කරන්නේ දේශපාලනය කරන අය තමයි (ස)
ලංකාව කුරුම්බැට්ටි මැෂිමක් වගේ (ස)
ඔබතුමා හිටපු කාලෙත් අපි රටේ හිටියා..... (ස)
කොහොමද එහෙම කියන්නේ (දී)
අනේ ඉතින් අපි මොනවා කරන්නද (දී)
ඊළග ඡන්දය ගැනත් හිතලා කතා කළොත් නේද හොද? (නි)
අපේ රටට අපහාස කරන්න එපා (දී)
ඔය කියන රටේ හමුදාවට කන්න දෙන්නේ අලිමස් කියන්නේ ඇත්තද? (නි)
මේ තරම් දෙයක් වෙනකම් ඔබතුමා කොහෙද හිටියෙ..!(නු)
අපි දෝෂාභියෝගය විසදුණු විදිය ගැන කොහොමත් මනාපයක් නැහැ. (නි)
ඒ කතාවට මම නම් විරුද්ධයි ( දී)
අපි මොනවා කරන්නද? (ස)
බොරු විදේශ කුමන්ත්‍රණ කතා කියා පලක් නැත. රට තව දුරටත් විනාශ කිරීම වැළැක්වීමට වෙන විකල්පයක්ද නැත. (නි)
සම කරන්න එන්න එපා (දී)
කොන්ද පණ ඇති නායකයින්ට දැන් අපේ රට කැමති නැහැ. (නි)
රටක අගය දන්නෙ නැති අය තමයි මේ වගේ කතාකියන්නේ..!(නු)
ඒකත් මංගල මුත්තමම්... (නි)
බලාගෙන යද්දී මේවාට හූමිටි දෙන අපියි මෝඩයෝ. (නි)
ඒ තරම් හෑල්ලු කරන්න එපා, මේක අපේ රට (දී)
පාට විතරයි වෙනස් (ස)
විපක්ෂය හතර අතේ දුවන නිසා තමයි මේ සේරම දේවල් (ස)
ඒකාලේ දේවලුත් අපිට තාම මතකයි (ස)
ලංකාවට නිගා කරන්න එපා (දී)
ඔබතුමා කොහෙද මෙතරම් කාලයක් හිටියෙ. රටට මේ වගේ දෙයක් වෙනකම්...!(නු)
ඒක කොහොමද වෙන්නේ (දී)
කවුරු කළත් ඔය ටික තමයි..!(නු)
ඒකට ඔබ සියලු දෙනාම වගකිය යුතුයි මහත්තයෝ..(නු)
සිම්බාබ්වේටත් වඩා අන්තයි කියලයි අපිටනම් හිතෙන්නේ (ස)
පාර්ලිමේන්තුවේදීත් ඔය ටිකම කිවුවා නම් කොච්චර ෂෝක්ද? (නි)
හරියටම හරි. (නි)
ඔය හැමෝම මේවට වගකියන්න ඕන (ස)
නින්දෙන් නැගිටලා රටට අපහාස කරන්න එපා. (ස)
ගොඩක් කාලෙකට පස්සේ කතාවක් ඇහුවෙ..!(නු)
එදා රැස්වීමෙදි තිස්ස අත්තනායක මහත්තය කියපු දේ හරි වගේ (ස)
අපි අපිටම අවංකද ? රටට මෙහෙම වෙන්නේ ඇයි ? (ස)
එක්කෙනෙක් ඇවිත් මේක සිංගප්පූරුවක් කරන්න ගිහින් නැවතුණේ. දැන් ආශ්චර්ය කරන්න ගිහින් සිම්බාබවේ වෙලා තමා නතරවෙයිද? (නි)
මේ කතාව අහලා ජනතාවට කේන්ති ගිහිල්ලා ඇති..!(නු)
කලකට පස්සේ වෙලකට බැස්සේ... (නි)
මෙච්චර දවස් මෙතුමා ඉදලා තියෙන්නේ සිම්බාබ්වේද?(නු)
මමද ? හිටියේ කොහෙද කියලා ඇහුවේ ? මට මතක නෑ අනේ ? (ස)
ඔබ හරි අපි ඒක තරයේ හෙලා දකිනවා.. (නු)
එහෙනම් ..එහෙනම් ඔහොම යන් (ස)
එහෙත් ලංකාවෙ වගේ විපක්ෂයක් ඇත්තෙම නැද්ද?(නු)
ඔහොම යං ඔහොම යං..!(නු)
එන්න මම කියා දෙන්නම් වෙනස (දී)
ඒ තත්වය ගැන 50% කින් එ.ජා.ප. ය වග කියන්න ඕනෑ. (ස)
හදිස්සියෙ නින්දෙන් නැගිටලා වගේ..!(නු)
පිස්සුද ? (ස)