අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහරදුන් බව කියන පිරිස හෝ පුද්ගලයා කවුදැයි හඳුනා ගන්නට හැකිවී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මියට දැනුම් දුන්නේය.
පරීක්ෂණ පවත්වාගෙන යන බවත් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවත් පොලීසිය උසාවියට දැන්වීය.
පසුගිය ඔක්තෝබර් හත්වැනිදා ගල්කිස්සේ දී මේ ප්‍රහාරය එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සක්‍ර දේවේන්ද්‍රයට පමණයි අල්ලන්න පුළුවන් වෙන්නේ (ස)
මහජනතාව දන්නවා ඇති (ස)
අහුවෙයි..අහුවෙයි..(දී)
ඔක්තෝබරයේ එහෙම දෙයක් උනාද මතකත් නැහැ..!(නු)
හොයන්න අමාරුයි . ඒ අය ගොංගෝ වනාන්තරයට පැනලා ගිහින්ද ? (ස)
දැං ඕව හොයලා වැඩක් නැහැ.. ඉදිරියට වෙන්න තියෙන දේවල් වලක්වන්න බලන්න..!(නු)
බැරිම නම් කංගැට්ටාවත් යොදා ගමු.!(නු)
තව පරීක්ෂණ කරන්න හොයන්න පුළුවන් වේවි..(නු)
වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතුයි. ඒ කියන්නෙ කවුරු ඉල්ලා අස්වියයුතුයි කියන එකද ?? (ස)
අනේ ශ්‍රී ලංකා පොලිස්, ඔබ නොදනීද? නමුත් අපි නම් දනිමු. ඕනෑ නම් අපෙන් අහන්න හොදේ. (නි)
පොලිසි වල දැන් නව තාක්ෂණය තිබෙන නිසා ඉක්මණින් ඔය ගැන සොයාගන්න පුලුවන් වේවි. (නි)
අර පහුගිය දවස් වල 2x 2 පොලු අරන් උද්ඝෝෂණ වලට ගහපු අය අතර හිටියද දන්නෙ නැහැ නේද? (නි)
ඕක අල්‍ලන්නෙ නැතිවෙයි. (නි)
දන්නෝ දනිති . ඒත් නොදන්නවා සේ සිටිති !! (ස)
කන්ගැට්ටාව ඇල්ලුවෙත් හුග කල් ගිහිල්ලනේ. (නි)
වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතුයි. (නි)
ඔබ නොදනී මුළු ලොවම දනී..!(නු)
කොහේ අල්ලන්නද (ස)
දැං කොච්චරනම් කල්ද කොහොම අල්ලන්නද?(නු)
ඒත් අපි නම් දන්නවා. (නි)
නැතුව නැතුව, මේවා ලේසි වැඩ කියලා හිතුවද? (නි)
අනේ මන්දා? මේ පොලිසි වලට බැදෙන අයටත් එක්ක ගහන්න ඕනෑ. (නි)
අපේ රටේ නීතිය වල් වැදිලා (ස)
දන්නෝ දනිති (දී)
එතුමා තනියම ගහගත්තද දන්නෙ නැහැනේ. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙතුමා තවමත් ඒ තනතුරේ ඉන්නවාද? (නි)
ඔක්තෝම්බර් වෙච්ච දේවල් දැං කොහොම හොයන්නද?(නු)
ඕකත් කජ්ජක්ද? කොස් ගෙඩි දෙකේ හොරුත් ඇල්ලුවේ... (නි)
ඔට්ටුයි බැරැවට අපි අල්ලන්න..!(නු)