ඉතාලියේ පැලර්මෝ රෝහලේ සමේ රෝග අංශයේ පඩිපෙළකින් වැටී 44 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මරුමුවට පත් විය.
ඔහු අනතුරකට ලක්වී මිය ගියා ද, එසේ නැතිනම් සිය දිවි නසා ගත්තාදැයි පැහැදිලි නැතැයි ඉතාලි පොලීසිය කියයි.
ඉතාලියේ පැලර්මෝ රෝහලේ සමේ රෝග අංශයේ පඩිපෙළකින් වැටී 44 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මරුමුවට පත් විය.
ඔහු අනතුරකට ලක්වී මිය ගියා ද, එසේ නැතිනම් සිය දිවි නසා ගත්තාදැයි පැහැදිලි නැතැයි ඉතාලි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පුරවැසියන්ට පිටරටේදී මැරෙන එක වලක්වන අධිකරණ නියෝගයක් ගන්න බැරිද ? (ස)
ජනක.සෞදියේ මැරෙණවට වඩා මරණවා නේ. ඉතින් කට්ටිය ගණන් ගන්නේ නැතුව ඇති. ඒකට අපි මොනවා කරන්නද.? (ස)
ඇයි සෞදියෙදි මැරුනේ ලාංකිකයෙක් නෙමෙයිද ? (ස)