IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලංකා රුපියල බාල්දු වෙයි

රංජන් කස්තුරි 

මේ වසරේ ගෙවී ගිය කාලය තුළ ශ්‍රී ලංකා  රුපියල සියයට  1.2 න් අවප්‍රමාණය වී ඇතැයි  ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පෙබරවාරි මාසය අවසානය වන විට  ශ්‍රී ලංකාවේ  දළ නිල සංවිත ප්‍රමාණය ඇමරිකන්  ඩොලර්  බිලියන 5.6 ක් වන බවද මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් 2016 වසර  අවසානය වන විට ශ්‍රී ලංකාවේ  නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6 ක් වි  තිබිණි.



අදහස් (9)

ලංකා රුපියල බාල්දු වෙයි

sunil Friday, 24 March 2017 02:00 PM

කෝටි 33 අලුත් වාහන ටික ගත්තු හැටියේ ඕක හරියනවා!

:       19       72

අප්පුහාමි Friday, 24 March 2017 03:48 PM

බය වෙන්න එපා. ආසියාවේ හොඳම මුදල් ඇමතිතුමා අපට ඉන්නේ. බඩ කට පුරා අපට අඩු නැතිව දෙනවා.

:       2       32

susantha Friday, 24 March 2017 03:55 PM

මේකනම් ලෝක බොරුවක් මහා බැංකුවෙන්, යහපාලනය යටතේ මහා දවල් මංකොල්ල වෙන තැන මේ ඉලක්කම් සෙල්ලම් මොන ලොකු වැඩක්ද. ගිය අවුරුද්දේ රු. 120-130 ගණන්වල තිබුන ඩොලරය දැන් රු 160ත් පැනල. එතකොට අවප්‍රමාණ වෙලා තියෙන්නේ 1.2% ද? 20%ටත් වැඩි. බිලියන ගණන් එළිපිට මංකොල්ල කන උදවියනේ දැන් මහා බැංකු පාලනය කරන්නේ, එහෙවු එකේ මේ බොරු මොනවද.

:       0       62

mahee Saturday, 25 March 2017 12:03 AM

ලෝකේ වටේ හිඟා කාල රටත් බාල්දුවෙලා තියෙද්දී, බැන්කුවලටයි පොලී කාරයින්ටයි ණයවෙලා අපිත් බාල්දු වෙලා තියෙද්දී, ඔන්න ඔහේ රුපියලත් අපේ මට්ටමටම වැටුනාවේ.

:       0       71

menna Sunday, 26 March 2017 03:46 AM

රුපියල බාල්දු වෙනවලු. මුදල් ඇමතිට බ්‍රිතාන්යෙන් සම්මාන හම්බ වෙනවලු. රුපියල බාල්දු කරනවටද දන්නේ නැහැ. විකාර කතා. අහලා අහලා ඇතිවෙලා. මම හිතන් හිටියේ ලංකාවට තිබුන ලොකුම ප්‍රශ්නේ යුද්දේ කියල. එක නැතිවුනාම හොඳින් ජිවත් වෙන්න පුළුවන් කියල. බලාගෙන ගියාම ජිවිත හානිය අඩු වුනාට. වෙන කිසි වෙනසක් එකෙන් වෙලා නැහැ වගේ.

:       0       67

දයාජ Sunday, 26 March 2017 10:57 AM

රුපියලට සාපේක්ෂව විදේශ මුදල්වල අගය, කලින් මෙන් 'එසැන' තුලින් පලකරන මෙන් ඉල්ලා සිටිමි. එය අපට ඉතා ප්‍රයෝජන දෙයකි. ස්තුතියි !

:       0       21

Rohan Monday, 27 March 2017 05:41 AM

මුදල් ඇමති පත්වෙච්ච ගමන් කිවුවා ඩොලර් එක වැඩිවුණ එක මාස තුනෙන් බහිනවා කිවුවා.මාස හයෙන් කිවුවා තව ටිකක් ඉවසන්න කිවුවා. එ්ත් දැන් අවුරුදු දෙකක් වෙලත් තාම ඩොලර් එක නගිනවා. ඕන මෝඩයකුට තේරෙනවා බඩු මිල නගින්නේ ඩොලර් එක වැඩිවුණ නිසා කියල. අද ව්‍යාපාර ඔක්කොම කඩාවැටිලා. කියන්න කෙනෙක් නැහැ. මේ මුදල් ඇමතිව වහාම මාරුකරන්න.

:       1       19

janith Wednesday, 29 March 2017 09:43 AM

ආන්ඩුවේ ඇමති කෙනෙක් කාලෙකට කලින් කිව්ව කතාවක් මෙහෙම වෙනස් කරන්න පුලුවන් කියල හිතෙනව "ඕන හරකෙකුට මුදල් ඇමතිකම් කරන්න පුලුවන්"

:       0       24

vipula Thursday, 20 April 2017 06:11 AM

ඉස්සර පාවී පාවී තිබුන රුපියල දැන් හොයාගන්න නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site