
ලොව සුප්‍රකට පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය දීර්ඝකාලීන සහකාරිය ජෝර්ජිනා රොඩ්‍රිගෙස්ගේ මංගල උත්සවය පෘතුගාලයේදී සිදුවිය.
පෘතුගාලයේ ලිස්බන් නුවර ආසන්නයේ පිහිටි කාස්කායිස් වෙරළබඩ නගරයේදී පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පවසයි. රොනාල්ඩෝ සහ ජෝර්ජිනා දිගු කාලයක් එකට ජීවත් වූ අතර යුවළට දරුවෝ පස් දෙනකු ද සිටිති.
ජෝර්ජිනා රොඩ්‍රිගෙස් නිරූපණ ශිල්පිනියක සහ සමාජ මාධ්‍ය ඉන්ෆ්ලුවන්සර්වරියකි. මංගල උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේ රොනාල්ඩෝය.
ඡායාරූප ප්‍රසිද්ධියට පත් කර විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළ ඊට ‘ලයික්’ මිලියන 3කට අධික සංඛ්‍යාවක් ලැබී තිබීම විශේෂත්වයක් බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd