22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම මගින් නඩු විභාග කඩිනම් කරඅධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරිම අරමුණ බව රජය ප්‍රකාශ කළත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිම හාප්‍රකාශිත අරමුණු අතර සම්බන්ධතාවයක් පැහැදිනි නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමන් පවසයි.

නීති ක්ෂේත්‍ර යේ පාර්ශ්වකරුවන් මෙම සංශෝධනයට ඒ්කමතිකව විරෝධය පළ කර ඇත්තේ ඒය අධිකරණයේ ස්වාධින්තවයට සෘජු මැදිහත්විමක් නිසා බවද එම සංගමය පවසයි. ඒ් අනුව යෝජිත ආණ්ඩ්‍රුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඳපිළිබව තම දැඩි විරෝධය යළිත් ප්‍රකාශ කරන බව එම සංගමය වැඩිදුරටත් පවසයි.