
(ටී.කේ.ජී.කපිල)
රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් (Roman Marshavin) මහතා ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (26) පෙරවරුවේ පැමිණියේය.
ඔහු සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු පැමිණ සිටියහ .
ඔවුන් පිළිගැනීම සදහා ආර්ථික සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර , ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් ( Levan Dzhagaryan) යන මහත්වරු ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd