
(ටී.කේ.ජී.කපිල)
රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් ( Roman Marshavin ) මහතා තෙදින නිල සංචාරයක් සදහා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
ඔහු සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙක් පැමිණ සිටියහ .
රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd