රුහුණු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට පහරදීමට එරෙහිව දහසක් පමණ සිසුහු වැල්ලමඩමේ සිට මාරත දෙසට පෙළපාලියකින් එමින් සිටිති.
පොලීසියට ඔවුනට දැන්වූයේ නගරයට ඇතුළු නොවන ලෙසයි. එහෙත් පොලිස් අණ නොතකා නගරයට යමින් සිටිති. මාතර පල්ලිමුල්ලේදී ඔවුන් නතර කරනු ඇතැයි පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්‍යයින්ට නිකරුනේ පහරදෙන එක සදාරණද. තමන්ට ආරක්ෂව ඉල්ලලා පෙලෙපාලි යන්නේ නැතිව ඔවුන් වෙන මොනවා කරන්නද.රටේ නීතියක් තියනවාද. නීතියේ රැකවරණ ලැබෙන්නේ කාටද. රටතුල ප්‍රජාවගේ අයිතීන් රැකෙනවද. නිතිය ජනතාව අතට ගන්නා දිනය වැඩි ඇත්ක් නොවේ (ස)
සරසවි සිසුන් මර්ධනය නොකල යුතුයි . ඔවුන්ගේ හඬට සවන් දිය යුතුයි (ස)
ගුරුගේ සුමේධ , කැම්පස් එකකට යන්න බැරි උනානම් කටවහගෙන ඉන්න . මේ මිනිස්සු කෑගහන්නේ ශිෂ්‍යන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. කැම්පස් ගිය කොල්ලෙක් කවදාවත් මේවා වැරදි විදියට දකින්නේ නෑ .පිටින් බලල තීරණ ගන්න එපා . නැත්නම් ටික කාලයක් ගිහින් උපාධියත් සල්ලිවලට ගන්න වේවි . (ස)
දැං ඉතිං මේක පිට දාලා සරසවිය වසා ගන්න එකයි තියෙන්නේ.. එතකොට ශිෂ්‍ය සංගම් දිනුම්.. අපිත් රුහුණෙ අවුරුදු පහ මාරක්ම ඔය විදියට හිටියා... ඔය ශිෂ්‍ය සංගම් නිසා..!(නු)
සරවියෙ ගහගන්නවා උසාවියෙ එහෙන් ගැටළු සේවකයෝ වර්ජනය කරනවා.. රටකට ගිය කලක්...!(නු)
විශ්ව විද්‍යාලේ යන්න ෆුල් ට්‍රයි කරලා බැරි උනා .අඩු ගන්නේ තමාගේ ළමයෙක් වත් යවන්න බැරි උනා .ඒක නිසා මේ ළමයි දැක්කහම තරහා යනවා පනිනවා. (ස)
ඉගෙනගන්නෙ නැතිව පාරට බැහැලා..!(නු)
වසන්ත ඉබ්බගෙන් පිහාටු ඉල්ලලා වැඩක් නැහැ.. ඉබ්බා කොක්කු දෙන්නෙක් එක්ක උඩට යවන්න ඕන ඔයාට පියාඹන්න පුළුවං කියලා..!(නු)
සරසවි යහමගට ගන්න නම් දේශපාලනයෙන් ඈත‍් කළයුතුයි. (නි)
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නේ නැද්ද? (නි)
ශිෂ්‍යයින්ට කරන්න වෙන වැඩක් නැද්ද? (නි)
මේ අයට පෙලපාලියි වර්ජනයි ඇරෙන්න වෙන දේවල් නැද්ද ?? සත්තු වගේ රණ්ඩු වෙනවා . (ස)
මෙහෙම පෙළපාලි ගියාට කමක් නැහැ ඒක ඔයාලගෙ අයිතිය. ඒකෙන් අපහසුතාවයට පත් වෙනකී දෙනෙක්ගෙ කාලය නාස්ති වෙනවාද? සාමාන්‍ය මහ ජනතවාව කොයි තරම් වෙලාවක් නාස්ති වෙනවාද? ඒක කරන්න ඔයාලට අයිතියක් නැහැ..!(නු)
අවුරුද ගණනාවක් ඉවසා සිටි මහා ශිෂ්‍ය සංගමයට පින් සිදු වෙනවා. (නි)
කරන්න වෙන වැඩක් නැතුව නිදාගන්න පුළුවන් ඔයා කන්න අදින්න දෙනවා නම්, ජනකයෝ. (නි)
මමත් ඔය සරසවියෙම සිට උපාධිය ගත්ත කෙනෙක්. එදා අපටගැහුවෙ අන්තරේ අය...!(නු)
මෙ ජනක කියන මනුස්සයානම් ලංකාවේ ඉන්න සිහිබුද්ධියක් සහිත “මනුස්සයෙක්ද “ කියලා සැකයි (ස)
ඉගෙන ගන්න ගිහිංලා ඉගෙන ගන්නෙ නැතිව වෙන වැඩ වලට ගියාම ඔහොම වෙනවා.. මහජනයාගේ සල්ලිවලින් ඉගෙන ගන්න ගිහින්ලා ඔළුවට එක එක විසබීජ දාගෙන පිස්සු නටනවා.. ඔලුව ඉදිමාගෙන දගලනවා.. රටට වෙන ගැටළු නැතිවට කොච්චර කරදර කරනවාද? පාඩමක් ඉගෙන ගන්නෙම නැහැ..!(නු)
මේ වගේ අය විශ්ව විද්‍යාල වලට ගන්න අයට ගහන්න ඕනි (ස)
බලාගෙන. ඉදිරිය ගැන පරිස්සමින්. (නි)
ඉගෙන ගන්නනම් කාලයක් ඉතිරි වෙන එකක් නෑ (ස)
ජානකට විතරක්ම බනින්න එපා.. මොලේ පාවිච්චි කරන්න. ලංකාවෙ විතරයි නිදහස් අධ්‍යාපනය තියෙන්නේ. ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න. රැල්ලට එක එක්කෙනා පස්සේ යන්න එපා.. 89, 90 මමත් ඔහොම ගියා.. අද මගේ පසුපස එන්න කවුරැත් නැහැ.. මම හොයන දෙයක් මට ඉතිරිවෙනවා.. මේවා කියනකොට අපි නරකයි.. ඒත් කවදා හරි තේරෙයි..!(නු)
මේ ගොල්ලන්ගෙන් ගුටි කාපු අය වෙනම පෙළපාලියක් යන්න ඕන..!(නු)
දම්මි මොනවද මේ කියනනේ ? ලංකාවේ දේශපාලනය ඇඟිලි නොගහන දෙයක් තියෙනවද ?(ස)
කිව්වත් නොකිව්වත් මේක අයගැන හිතාගන්න පුළුවං..!(නු)
ළමයිනේ සටන් කරන්න. තව සටන් කරන්න , අයහපත් පාලනය විරුද්ධවත් සටන් කරන්න (ස)
කැම්පස් ගිය කෙනෙක් මේවා වැරදි විදියට දකින්නේ නෑ (දී)
විශ්වවිද්‍යාලයකට තියා වැස්සටවත් ඉස්කොලෙකට නොගිය අයගේ අදහස් ගැන කණගාටුයි (ස)
කිසිම දෙයක් හරියට ගැලපෙන්නේ නැති නිසා තමයි ඔය ප්‍රශ්න (දී)