රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්දනට මින් මද වෙලාවකට කලින් මාතර මැද්ද වත්තේදී පහරදීමෙන් තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කරනු ලැබිය.
රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්දනට මින් මද වෙලාවකට කලින් මාතර මැද්ද වත්තේදී පහරදීමෙන් තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කරනු ලැබිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේතන අළුත් දෙයක් නැහැ..!(නු)
මේ වැඩ කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)
පහර දීම නම් අනුමත කරන්න බැහැ.. (නු)
හොඳ වැඩක් (ස)
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දුන් තෑග්ගක්... (නි)
සෙනරත් සල්ලි දීලා ඉගෙනගත්ත කෙනෙක් වගෙයි. (නි)
වරුණ,සෙනරත්, ඔයාලා බත් ගොඩක් කාලා තව ටිකක් ලොකු වුණා නම් ඔයිට වඩා වැඩි දෙයක් රටේ ලෝකෙ ගැන තේරෙයි. (නි)
කෙලින්ම නඩු මගට බහින්න.බය වෙන්න දෙයක් නැහැ. (නු)
කවුද මේවාට වග කියන්නේ..?(නු)
ළමයිනට ඉගෙනගන්න දෙන්නෙ නැතුවට හොද වැඩේ තමයි කරලා තියෙන්නේ. (නි)
මොකද මේ රටට දැන් වෙලා තියෙන්නේ? (නි)
ජාතිවාදී කල්ලියක වැඩක් වෙන්නත් පුලුවන්. (නි)