IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


රඹුක්කන සිද්ධියට හිටපු මැකෝ තනියම විරෝධයක

(එම්.සුසිල් ප්‍රියන්ත)

හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද  පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත විය.

‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘ යනුවෙන් සටහන් කළ  දැන්වීම් පුවරුව එල්ලාගෙන මෙසේ දේශප්‍රිය මහතා අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාවට වී   සිටියේය .

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පවතී බිග් මැච් එක නැරබීමින් සිටින අතරතුර දේශප්‍රිය මහතා මේ දැන්වීම ප්‍රදර්ශනය කරමින් සිටියේය .

 



අදහස් (24)

රඹුක්කන සිද්ධියට හිටපු මැකෝ තනියම විරෝධයක

ana Saturday, 23 April 2022 10:05 PM

ඔබ ශක්තිමත් මිනිසෙක්

:       0       0

Kumar (Gulf) Sunday, 24 April 2022 12:06 AM

මහින්ද දේශප්‍රිය, patta hora, paawaadennaa,

:       0       0

සිල්වා Sunday, 24 April 2022 12:11 AM

හිටපු මැකො තුමනි, ඇමරිකානු පුරවැසියට ලංකාවේ ඡන්ද ඉල්ලන්න ඉඩ හැරියේ ඔබ නේද?.

:       0       0

බද්රානි Sunday, 24 April 2022 12:27 AM

මහසෝනාගේ මිතුරෙකු වූ ඔබ, "රීරි යකාට එරෙහි වීම එතරම් ශුභ දායක නොවන බව" කලුකුමාරයා මට ඔබට කියන්න කිව්වා.

:       0       0

darme Sunday, 24 April 2022 09:17 AM

අනේ මැකෝ තුමෝ ඔහෙට මතක නැද්ද හොර චන්ද දාන්න අවොත් ඔලුවටම වෙඩි තියන්න කිව්වා 2015 දී, ඔහෙට මතක නැද්ද id එක අනිවර්යයෙන් ඕනේ කියල නීති දැම්මට පස්සේ හොරචන්ද බෑ කියල.

:       0       0

ikka Sunday, 24 April 2022 09:17 AM

ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජයි. තමන්ගේ ප්‍රසිද්ධිය භාවිතා කර දේශපාලනය කිරීම. මොනවද මෙයා මේ කියන කතා. මෙයාලා තමයි රටේ විනාශය ඇති කරන්නේ. අපිට අවශ්‍ය වන්නේ මේ වෙලාවේ රටේ ගිනි අවුලන මෝඩයන් නෙමෙයි. බොහෝ විට මේ පුද්ගලයා අධික බීමත්කම නිසා මෙහෙම දෙයක් කළා වෙන්න පුලුවන්. මුලින්ම මේ අයගේ වත්කම් පරීක්ෂා කළ යුතුයි. නිළධාරියෙකු ලෙස හිටි කෙනෙක් මේ කරන දෙය ඉතාමත් පහත් දෙයක්. එය දේශපාලුවෙක් කරන දෙයට වඩා එහා ගිය අප්‍රසන්න වැඩක්.

:       0       0

පුජිත Sunday, 24 April 2022 09:56 AM

දනහිසෙන් පහලට නෙවෙයි ඔලුවටම වෙඩි තියන්න කියලා කවුද කිවීවා වගේ මතකයි.

:       0       0

කිරි පුතා Sunday, 24 April 2022 10:18 AM

කොළපාට මැකෝ

:       0       0

Hafeel Sunday, 24 April 2022 10:29 AM

එදා නාම යෝජනා බාර දෙන මොහොතේ, ඔයා අවංක වුනා නම්, අද රටට මෙම ඉරණම වෙන්නත් නැහැ, ඔයාට අද මෙහම දැන්වීම් පුවරුව එල්ලාගෙන ඉන්නත් ඕන නැහැ. කෙසේවෙතත් මෙයා ඇතුළු හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, වත්මන් ඇමති අලි සබ්රි, රනිල් සහ මෛත්‍රී මේ රටට කල හානිය ඉතිහාස ගත වෙලා අවසන්. එදා ජනවරමට අනුව රනිල් සහ මෛත්‍රී නීතිය හරියාකාරව ඉටු නොකළ නිසා තමයි අද රටේ ජනතාව මෙහම දුක් විඳින්නේ. මේ සියළු දෙනාට සාපයෙන් මිදින්න බැහැ.

:       0       0

දාස Sunday, 24 April 2022 11:16 AM

කාටද මේ බොරු කරන්නෙ ,

:       0       0

කුසුම් දල්පදාදු Sunday, 24 April 2022 11:48 AM

මහින්ද දේශප්‍රිය අද ඊයේ ඉඳන් නෙවේ, එදා ඉඳන්ම සුනන්ද දේශප්‍රියගේ සහෝදරයා වග අපි දන්නවා. එයා ක්‍රියාවෙන්ම ඒවා ඔප්පුකරලත් තියෙනවා.

:       0       0

නිර්නාමික Sunday, 24 April 2022 12:03 PM

සියලු දේටම මුල ඔබතුමා කරපු වැ‍රැද්ද නිසා...ද්විත්ව පුරවැසියකු බොරු ශෝ කරගෙන ඇවිත් ව්‍යාජ ප්ත්‍රිකා දී ජනාධිපති තරග කිරීමට ඉඩදීම...මේ විනාශයට ඔබතුමාත් වග කිව යුතුය

:       0       0

මහසෝනා Sunday, 24 April 2022 01:22 PM

මහසෝනාව බලයට ගෙනල්ලා පඩ ශෝ දාන්න එපා බොස්

:       0       0

Janaka Sunday, 24 April 2022 02:01 PM

ඉස්සර මම හිතාගෙන හිටියේ මෙයා හෙන අවංක නිලධාරියෙක් කියලා. පස්සෙයි තේරුනේ අපිට පේන්න ඇල්වතුරත් නිමලා බිව්වට දිය යටින් ගින්දර ගෙන ගිය පුද්ගලයෙක් කියලා. අද රට පත් වෙලා තියෙන තත්වයට වගකිය යුතු ප්‍රදාන පුද්ගලයන් දහ දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ. ගෝටබයගේ ද්විත්ව පුරවැසි කම ප්‍රශ්නයේදී මෙයා හැසිරුනේ බබා වගේ. මාර ගේම් එකක් සෙල්ලම් කරේ. නාගනන්දගේ නඩුවේ සියලු විස්තර තියෙනවා. මෙතනත් කරන රගපෑම බලන්නකෝ මුළුරටම ගෝටා ගෝ හෝම් කියද්දී මෙයාට රබුක්කන සිද්දියක් ගැන හරියට හිතට වැදිලා පොලිස්පතිට සටන් පාඨයක් ලියලා බෙල්ලේ එල්ලගෙන. මෙයාගේ රගපෑම් දැක්කම ගාමිණි ෆොන්සේකල මොන නළුවොද කියලා හිතෙනවා අප්පා. මිතුරු වේශයෙන් ඉන්න සතුරෝ අන්තිම භයානකයි.

:       0       0

විපරමා Sunday, 24 April 2022 03:17 PM

ඇමරිකන් පුරවැසියාට ජනාධිපතිවරණයට එන්ඩ ගේම දීලා දැන් බොරුවට කාඩ් බෝඩ් වීරයෙක් වෙන්ඩ හදනවා..මොල්‍රේ අමාරුවක් ඇති .

:       0       0

දකුමා Sunday, 24 April 2022 03:22 PM

මැකෝ මහත්තයො, ඔය රීරි යක්කු මොකෙක් වත් එලි බහින්නෙ නෑනෙ, 2019 අවුරුද්දෙ මහ ලොකුම ඔඩ්ඩි යකා කල එලියට ආව වෙලේ තමුන්නැහේ සුදුසු "බන්ධනේ" දාල ඌව පලවා හැරිය නං!!!

:       0       0

ගමේ එකාලා Sunday, 24 April 2022 04:20 PM

පිස්සුව තද වෙලා .

:       0       0

Chandu Sunday, 24 April 2022 04:42 PM

දැකපු සිරාම පොරක්...ඇත්තමයි

:       0       0

විනිවිද Sunday, 24 April 2022 06:02 PM

හිටපු මැතිවරණ කොමසාරිස් හා සීමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා කුමන දේශපාලන මතයක් දැරුවද ඔහු සහභාගි වන සෑම මාධ්‍ය සාකජ්ඡාවකදීම රටේ පුරවැසියන්ට අවවාදයක් සහ පණිවිඩයක් ලබාදීමට අමතක නොකරන රජයේ සේවකයෙකි.

:       2       11

Kapila Sunday, 24 April 2022 09:53 PM

ඔබතුමා සිටියයුත්තේ ඔතන නොව ජනාධිපති පුටුවේය. තම බලතල හරියටම භාවිතා කරමින් දුෂිත මැතිවරණ ක්‍රමය අවසන් කොට සාධාරණ මැතිවරණයක් ලබා දුන්නේ ඔබයි. ඔබට ජනාධිපති බලතල ලැබුනොත් මේ රට හදන බවට අපට විශ්වාසයි.

:       0       0

ජුණ්ඩප්පුවා Monday, 25 April 2022 07:51 AM

දෙදෙනෙකු එක්ව තනියම කරන විරෝධයක්... අපි සිංහල කියලා ඉගෙනගෙන තියෙන්නේ අහවල් ඉටිගෙඩියක්ද?... හැබෑට.

:       0       4

akalanka malabe. Monday, 25 April 2022 02:03 PM

ඔබ මොන පණිවිඩයක් දුන්නත්, ඔබ පෙන්වා දී ඇති ආදර්ශයන් නමට නොවටී...

:       6       7

එස්. ලාවූස් ප්‍රප්‍රනාන්දු Monday, 25 April 2022 02:03 PM

ගරුකළ යුතු වදනක්. ජය...!

:       4       7

බී.යූ.රත්නායක Monday, 25 April 2022 08:19 PM

කවදත් කෙලින් වැඩ කළ ඔබට හිසනමා ආචාර කරමි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1839 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1484 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site