පොදු විපක්ෂය සමග උතුරේ සංචාරය කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යාපනය නාග විහාරයේදී බෞද්ධ භික්ෂූන් ද, නල්ලූර් කෝවිලේදී හින්දු පූජකවරුන්ද, රදගුරු නිවසේදී තෝමස් සෞන්ද්‍රනායම් රද ගුරු ද හමු විය.
පොදු විපක්ෂය සමග උතුරේ සංචාරය කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යාපනය නාග විහාරයේදී බෞද්ධ භික්ෂූන් ද, නල්ලූර් කෝවිලේදී හින්දු පූජකවරුන්ද, රදගුරු නිවසේදී තෝමස් සෞන්ද්‍රනායම් රද ගුරු ද හමු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු විපක්ෂය වෙනුවෙන් (දී)
ලැබුන නිදහසින් දැන් ඔබ සැමට ක්‍රියා කළ හැකියි.(නදී)
ඔබතුමාට ලැබුණු නිදහස ගැන කළගුණ සලකන්න (ස)
ඔබ තුමාට ජයවේවා (දී)
ඒ වැඩේ හොද වැඩක් (දී)
නායකයින්ගේ මතයට ගරු කිරීම වැදගත් (දී)
අද මෙතුමා උතුරට යනවා. මෙතුමගෙ පාලන කාලයෙ මෙතුමා උතුරට ගියාද? වසර 30 කට පසුවයි මෙතුමා උතුර දැක්කෙ. (නි)
මම නම් දන්නෙ නැහැ ඕවා. (නි)
අන්න හරි, රටක් කරන්න මිනිස්සුන්ගේ මතය ඕනේ (දී)
චන්දයක්වත් ලග එනවද (දී)
ඔබ තුමාට ජයවේවා
ජයවේවා............. ජයවේවා (දී)
අපේ රට දැන් නිදහස් රටක් (දී)
ජනමතය විමසනවාට ඔබ තුමාට ජය (දී)
ඔබ තුමාට ජයවේවා (දී)
පොදු විපක්ෂයට ජයවේවා (දී)
මේ මිනිස්සු හැමදාම අසරණයි (දී)
කාලෝචිත වැඩක් මහත්තයෝ (දී)
ඒ සියල්ලන්ගෙන් උපදෙස් ගන්න (දී)
මොකද මේ කොණ්ඩෙත් අවුල් කරගෙන? (නි)
ඔහොම බය නැතුව දැන් යන්නේ කවුරු නිසාද මහත්තයෝ? (නි)
ජනතාවගේ මතය තමයි දේශපාලනය කියන්නේ (දී)