අත් බෝම්බයක් ද රැගෙන බොරු නොම්මර යෙදූ යතුරුපැදියකින් මාල කඩන්නට ආ පුද්ගලයකු මීටියාගොඩ රන්ගල්ලේදී ගැමියන්ගේ ග්‍රහණයට පත්ව තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කළ බව පොලීසිය කියයි. ඔහු ළඟ ව්‍යාජ අංක තහඩු දෙකක් ද තිබූ බව පොලීසිය සඳහන් කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතපය කඩන්න ඕනෑ. (නි)
වීරෝධාර ගැමියන්ට අපේ උපහාරය! (නි)
මාල කඩන අයට නම් ආයේ මාල නොකඩන දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
කිසිම නිදහසක් දෙන්න හොඳ නැහැ අන් සතු දේ කඩාගන්න අයට. (නි)
රට පාලනය කරන්නන්ට එළවා එළවා ගහන්නයි තියෙන්නේ. (නි)
ගම්වැසියන්ට තිබුනෙ මරන්නයි. (නි)
රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවෙද්දී ජනතාව හැරෙන්න කවුද ඔවුන්ට දඩුවම් දෙන්නේ? (නි)
අපි මේ ගැන නාමල් මහත්තයට කියමු . එයා මොනවා හරි කියමු (ස)
ඔහොම අය අද පාර්ලිමේන්තුවෙත් ඉන්නවා (ස)
අත පය හයිය ඇති කල මැර වැඩ කරන යනවා අපායේ මහ කල්පය පැසෙන (නි)
රට පාලනය කරන අයට එලවා එලවා ගැහුවත් ඊට පස්සේ කව්ද පාලනය කරන්නේ?(නධී)
ඔයින් බේරුනා ඇති.. (ස)
මේ හොරුන්ගෙ අත පය ගමේ මිනිස්සුම ගලවලා දාන්න ඕනෑ. පොලිසිය කවුද කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. (නි)
මැරෙණතුරු හිරගෙට යවන්න ඕනේ. (ස)
මෙවැනි හොරුන්ට ඇදුම් ගලවා ප්‍රසිද්දියේ ගහන්න ඕනි (ස)
ඇත්තටම ඒක රන් මාලයක්ද ?? (ස)