IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රතු කුරුසයට 150 යි

අන්තර් ජාතික රතු කුරුස සංගමයේ 150වැනි සංවත්සරය ලෝකයේ බොහෝ රටවල සැමැරිණි.    හෙන්රි ඩුනන්ට් මානව හිතවාදියා යුද්ධයෙන් තුවාල ලැබූවන් සුවපත් කිරීම සඳහා ඉදිරිපත්කළ    උත්තරීතර ප්‍රයත්නයක පළමු දින සටහන්වන්නේ 1863 පෙබරවාරි   දහහත්වන දින හඳුන්වාදුන්    වැඩ පිළිවෙළත් සමගය. නව කෝටියකට වැඩි ස්වේච්ජා සේවක    පිරිසක් ලෝකය පුරා රතුකුරුස සේවයේ යෙදෙමින් සිටිති.  

1971 තරුණ නැගිටීම, 1988 - 89 භීෂණ කාලය හා ත්‍රස්තවාදී කොටි   සංවිධානය මර්දනය කිරීමේදී රතු කුරුස සංගමයේ අභ්‍යන්තර ක්‍රියා ශ්‍රී ලංකාවේ බොහෝ පරස්පරයන්    ඇති කළ බවත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් සමහර  දෙනා තදින් විස්වාස කළද,    බොහෝ දෙනෙකු පවසන්නේ සුනාමි   ව්‍යසනයේදී රතු කුරුස සංගමය ඛෙහෙවින් උදව්    උපකාර කළ බවයි.   



අදහස් (0)

රතු කුරුසයට 150 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site