රට යන්නට සිටි විසි දෙහැවිරිදි මවක පුත්තලමේදී උපන් හැටියේ බිළිඳා පෙකෙණිවැල කඩා මරා දැමීයැයි සැකපිට ඇය ද, ඇගේ සැමියා ද, තවත කතක ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රට යන්නට සිටි විසි දෙහැවිරිදි මවක පුත්තලමේදී උපන් හැටියේ බිළිඳා පෙකෙණිවැල කඩා මරා දැමීයැයි සැකපිට ඇය ද, ඇගේ සැමියා ද, තවත කතක ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් අපරාධයක් (දී)
පව් කාර මව්වරු... ආයි මිනිස් ආත්මයක් නැහැ... (ස)
ඉතින් රට යන්නේ මොකටද මෙහේ මේ තරම් සැප සම්පත් තියෙද්දී.... (ස)
රට තියෙන්න් මෙහටෙ වඩා සැප. (ස)
ඔන්න රට ගියා . (ස)
ලංතාවේ ඕවා කරලා බෙරුනාට පිටරටකදි කළොත් වෙන්නේ බෙල්ල කපා ගන්න තමයි.(නදී)
වයස අවුරුදු 10 යට අඩු ළමයි ඉන්න මව්වරුන් පිටරට යාම තහනම් කළ යුතුයි.(නදී)
වයස අවුරුදු 10ට අඩු ළමයින් සිටින මවුවරුන් පිටරට යැවීම සම්පූර්ණයෙන් තයනම් කළ යුතුයි. (නි)