දැනටපෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනයට පැමිණ ඉන්නා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තිස්ස අත්තනායක මහතා ලංකාදීප එසැණ පුවත් වෙත විශේෂ සකාච්ඡාවක් ලබා දෙමින්කියා සිටියේ ජිනීවා ප්‍රශ්නයේදී තම පක්ෂය සැමවිටම " රට සහ ජනතාව"පැත්තේ බවයි.
එක්සත්ජාතික පක්ෂය කිසිවිටෙකත් ශ්‍රී ලංකාව හෝ අපේ ජනතාව අපහසුතාවයකට පත් කෙරෙන මොනමවැඩපිළිවෙලක් හෝ අනුමත නොකරන බව කී ඒ මහතා එවැනි දෙයකට තම පක්ෂයේ සහායනොලබෙනබවද අවධාරණය කළේය.
"ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රශ්නය අපි හොඳින් වටහාගැනීම ඉතාම වැදගත්. ගිය වසරේ ජිනීවා සම්මේලනයේදී සම්මතකරගත් යෝජනාවලීයට එහි ගිය ජී.එල්.පීරිස් සහ මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් අත්සන්කලා. ඒ මගින් එදා ඔවුන් පොරොන්දුවුයේ රජය මගින්ම පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවටයි.
ඒ සඳහා අවුරුද්දක කාලයක් ලබාදී තිබුනා. රජය පොරොන්දුවූ පරිදි එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක කළේ නැහැ.
ඒ සඳහා අවුරුද්දක කාලයක් ලබාදී තිබුනා. රජය පොරොන්දුවූ පරිදි එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක කලේ නැහැ.
ශ්‍රී ලංකාවේ ශක්තිමත් හොඳ අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මකවීම ඉතාම වැදගත්. අද ඉතාම කනගාටුවෙන් කියන්න ඔනෑ අධිකරණයේ විශ්වාසනීත්වය බිඳ වැටිලා. මානව හිමිකම් උල්ලංඝනය ගැන මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම ගැන රජය දුන් ප්‍රතිඥා ක්‍රියාත්මක කර නැහැ.
දැනටපෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනයට පැමිණ ඉන්නා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තිස්ස අත්තනායක මහතා ලංකාදීප එසැණ පුවත් වෙත විශේෂ සකාච්ඡාවක් ලබා දෙමින්කියා සිටියේ ජිනීවා ප්‍රශ්නයේදී තම පක්ෂය සැමවිටම " රට සහ ජනතාව"පැත්තේ බවයි.
එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙකත් ශ්‍රී ලංකාව හෝ අපේ ජනතාව අපහසු තාවයකට පත් කෙරෙන මොනමවැඩපිළිවෙලක් හෝ අනුමත නොකරන බව කී ඒ මහතා එවැනි දෙයකට තම පක්ෂයේ සහායනොලබෙනබවද අවධාරණය කළේය.
"ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රශ්නය අපි හොඳින් වටහාගැනීම ඉතාම වැදගත්. ගිය වසරේ ජිනීවා සම්මේලනයේදී සම්මතකරගත් යෝජනාවලීයට එහි ගිය ජී.එල්.පීරිස් සහ මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් අත්සන්කලා. ඒ මගින් එදා ඔවුන් පොරොන්දුවුයේ රජය මගින්ම පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවටයි.
ඒ සඳහා අවුරුද්දක කාලයක් ලබාදී තිබුනා. රජය පොරොන්දුවූ පරිදි එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක කළේ නැහැ.
යුද්ධය පැමිණි සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදු වු බවට විවිධ චෝදනා ඉදිරිපත් කෙරුණා.මේවා ගැන පරීක්ෂණ පවත්වන්න ජාත්‍යන්තර සංවිධාන වලට ඉඩ දෙන්න අවශ්‍ය නෑ.
ශ්‍රී ලංකාවේ ශක්තිමත් හොඳ අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මකවීම ඉතාම වැදගත්. අද ඉතාම කනගාටුවෙන් කියන්න ඔනෑ අධිකරණයේ විශ්වාසනීත්වය බිඳ වැටිලා.
මානව හිමිකම් උල්ලංඝනය ගැන මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම ගැන රජය දුන් ප්‍රතිඥා ක්‍රියාත්මක කර නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රථම චිත්‍රපටියත් කඩවුණු පොරොන්දුවනේ (දී)
ඕවා ඉතින් පාලකයින්ගේ වැරදි නොවේද?(නදී)
එතකකොට ඇයි යාපනයට ගිහිල්ලා සත්‍යක්‍රියා කරන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අපි කවුරුත් වියදම් කරන්නේ මැදපෙරදිග කාන්තාවන්ගේ දහඩිය සල්ලි බව අමතක කරන්න එපා. (නි)
පරණ ඒවා කැඩුවට කමක් නැහැ. ඇයි අලුතින් දෙන පොරොන්දු? (නි)
මටනම් ලැජ්ජයි අහන්නත් (දී)
මේ අය යන්නේ රටට වින කිරීමටද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔබ ඇත්තෙන්ම මහත්මා දේශපාලකයෙක් (නි)
කට්ටිය චෙස් අදියි. ඉස්සෙල්ලම කැපිලා යන්නේ අපි වගේ අසරණයෝ තමා.(නදී)
ඔය ජිනීවා කියන කියන පලියට අපි නටන්න ඕනේ නැහැ. අපිටත් පුළුවන් වෙන්න ඕනේ අපේ නිදහසට කාරණා කියන්න. ඕවාට ඕනවට වැඩිය ඔයාලා උඩගෙඩි දෙන්න එපා. ඔහොම ඉන්න.(නදී)
මහත්තයෝ, මේ වෙලාවේ රට ගැන හිතන්න. පරිසසමින් අදහස් පලකරන්න.(නදී)
මානෙල් මේ දැන් පාලකයෝ අපි ගැන හිතනවද? ඒ නිසා අපි මොකටද එයාලා ගැන හිතන්නේ. කාගෙන් හරි මට්ටුවෙච්ච දෙන්.(නදී)
ඕවා ඔහොම තමයි, අපි කවුරුත් මිනිස්සුනේ (දී)
අපි තමයි ඕවා කියන්න ඕනේ (දී)
එච්චර ගණන් ගන්න එපා (දී)
පොන්සේතකා මහත්තයව එක්කගෙන ගියානම් හොද නැද්ද?(නදී)
ලංකාවේදී නම් ඔහොම කිවුවාට කමක් නැහැ. හැබැයි පිටරටකට ගිහිල්ලා නම් කියන්න එපා. (නි)
පොරොන්දු දෙන එක වෙනම කතාවක්. ඉටු කරන නොකරන එක තවත් කතාවක්. (නි)
මමනම් කියන්නේ කමක් නැහැ (දී)
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සුද්දට බැන්නට මොකද පොඩ්ඩ බැරිවෙන්න දුවන්නේ එතනටමයි.(නදී)
අනේ මන්දා (දී)
අපේ රටේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සුද්දන්ට බණින අය කිඹූහුමක් ගියත් දුවන්නේ සුද්දන්ගේම රටවල් වලට. (නි)
ඔය කතා අහන්න යූඑන්පී යේ අය නම් සමහරවිට කැමති ඇති. (නි)
අපි කාටත් අන්තර් ජාතකයේ සරණයි! (නි)
ත්‍රස්තවාදීන් කුඩා ළමුන් මැරුවා. අහිංසක මිනිස්සු අමු අමුවේ මැරුවා. බෝම්බ තිබ්බා. ජිනීවා කතා එතනින් පටන් ගන්නකෝ මහත්තයෝ. (නි)