ලංගම ගාස්තුවට වඩා රුපියල් සියයක් අඩුවෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා මගීන් ප්‍රවාහනයට අවසර ලබා දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. ඔහු වැඩිදුරටත් කියනුයේ රුපියල් 300 කට අධිවේගී මාර්ගයේ මගීන් ප්‍රවාහනයට බස් රථ 5 ක් යෙදවීමට ගමනා ගමන කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන පොට හොඳනෑ දෙන්නනං එපා වගකිවයුතු අයගේ අවධානය යොමු වෙන්න ඕන වෙලාවක්
දෙන්න නම් එපා. කැබැල්ලාවාගේ ගෙට ඉත්තෑවා රිංගුවා වාගේ වේවි
ඔවුන් පැමිණියොත්, අපි නැවතත් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන්නේ නැහැ
පෞද්ගලික බස් අධිවේගයේ යන්න දුන්නොත් , අපි එම එම මාර්ගය භාවිතයෙන් අයින් වෙනවා. අපි දැන් බය නැතුව යන්නේ ඒ පාරේ විතරයි. ඔවුන් කිසිම විනයක් නැති පිරිසක්.
පුද්ගලික බස් වලට අධිවේගේ යන්න දෙනව නම් දැඩි කොන්දේසි දමන්න. ලංගම බස් රියැදුරන්ට සල්ලි දීලා ප්‍රමාද කරවයි. ඊට පස්සේ ටික දවසක්. යනකොට ලංගම ආදායම අඩු වෙනව. පුද්ගලික බස් වලට ඉන්නේ හරිම නරක රියැදුරන්. එහෙම නැති පුද්ගලික බස් වලට නම් දෙන්න එපා.
ලංගම බස් එකට සෙනට නැති කරන අධිවේගෙන් එවා අයින් කරන්න කරන සැලසුමක්. පුද්ගලික බස් වලට අධිවේගේ පාරට බලපත් දෙන්න එපා. ලංගම බස් තව වැඩි කරන්න.
දෙන්න නම් එපා. ටික දවසකින් කියයි බස් ගාස්තු වැඩි නොකළොත් අපි වර්ජනය කරනවා කියලා
අපෝ ලංගම හොදයි
ලංකාවේ ඉදිරියට හැදෙන ඒවත් එක්ක කිසිම අධිවේගී මාර්ගයක පෞද්ගලික බස් නම් ධාවනය කොහොමටවත්ම දෙන්න නම් එපා
ගාන අඩුකරන එක හොඳයි.ඒත් ඔබහිතනවද බලධාරීන් ඔබේ ඉල්ලීම් සලකා බලයි කියලා?
පොඩ්ඩක් හිත්නන. Island මහත්තයගේ කීම හරි..
මෙයලටත් අවස්ථාවක් දෙන්න නැතුව අපිට කලින් නිගමනය කරන්න බෑ, හොඳද නරකද කියල .මොනවා වුනත් ගාන අඩුකරන එක නම් බොහොම හොඳයි.
පෞද්ගලික බස් දැම්මොත් අපි අධිවේගී මාර්ගය භාවිතයෙන් අයින් වෙනවා. මොකද අපි සල්ලි දීලා අණතුරු කරගන්න කැමති නැහැ. ජනාධිපතිතුමනි සාමාන්‍ය ජනතාවට යන්න රජයේ බස් තව වැඩි කරන්න.
පුද්ගලික බස් අධිවේගී මාර්ගයේ යනවනම් අපි අධිවේගී මාර්ගය පාවිච්චි නොකරමු. රජයට 300 ගානේ බස් පහකින් සල්ලි ගන්න කියන්න.
රුපියල්100 ක් වැඩියෙන් දීල ලංගමේ යන එක සැපයි
මේ ගොල්ලන්ට දුන්නොත් රුපියල් 300ට ‘‘අධිවේගයෙන් කනත්තට‘ තමයි යන්නවෙන්නේ.
මම නිතරම බස්රථ වල ගමන්කරන කෙනෙක් පෞද්ගලික බස් ගෑන මට අත්දෑකීම් ඕන තරම් තියනව. ඒ හෑම අත්දෑකීමක්ම කනගටුදායකයි. ඒවා මේ විදියයි. 1- ඔවුන් හිතන්නෙ මුදල් ගෑන විතරයි. 2- බොහො පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් කතාකරන්න වගෙම හැසිරෙන්න දන්නෙ නෑහෑ. 3-භයානකමදේ බොහොමයක් අය බසය නිසි පරිදි නොනවත්වා මගීන් ගොඩකරවා ගන්නවා බස් වනව. 4- අධික වේගයෙන් ධාවනය කරනවා වගේම වැරදි විදියට ඉස්සර කරනව. 5- පාරෙ ගමන් කරන මිනිසුන් හෝ විශේෂයෙන් පොඩිවාහන ගෑන හිතන්නේ නෑ . 6- අනතුරක් වු සෑනින් පලා යනවා . මේ මම කීවෙ 10% තව කියන්න පුලුවන් නමුත් කලතුරකින් ස්වල්පයක් හොද පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තර මහතුන් සිටිනවා . කෙසේ හෝ අධිවේගී මාර්ගයට පෞද්ගලික බස් දාන්න අවසර දෙන්න එපා. එහෙම කළොත් මහා අනතුරු වගේම අධිවෙගී පාරෙත් අනගතයේ බස් වෑඩ වර්ජන බලන්න පුලුවන් වෙයි. ( මම මගේ මතෘ භූමියට අවංකවම අදරෙයි. ඒ නිසයි ඈත්ත තිත්ත වුනත් පෙන්නුවෙ .පෞද්ගලික බස් හිමියන් හො සේවකයන් සමග මගේ කිසිම අමනාපයක් නෑහෑ. ඔවුන් නිසි මඟට එනවනම් සන්තොශයි.)
දෙන්න නම් එපා මේගොල්ලෝ කාවී.
දෙන්න නම් එපා.
අධිවේගී නොවෙයි මුලින්ම අඩුවේගී මාර්ගවල විනයානුකූලව බස්රිය පදවන්න ඉගෙන ගත්ත නම් හොඳයි.
රුපියල් 100 වඩා ජීවිතය වටිනවා නේද දෙන්න නම් එපා..
අවසර දෙන්න නම් එපා පුද්ගලික බස් ගාලු පාරේ යනවා වගේ අධිවේගී මාර්ගයේ ගියොත් කොහොමද
දෙන්න නම් එපා......
දෙන්න නම් එපා..
ඉඩදෙන්න එපා
අවසර දුන්නොත් ආදායමට වඩා රෝහල් වියදම ඉහල යයි. මනුෂ්‍යකමයි විනයයි නැතිව අධිවේගෙන් යන්නෙ කොහොමද? අවසර දුන්නොත් පසුතැවීම ඒකාන්තයි
ගාන වැඩිවුණාට කමක් නෑ. පුද්ගලික බස්රථ නම් දාන්න එපා.. මෙහෙම හොදයි, ලංගම බස් එකට සෙනග නැති කරන අධිවේගෙන් ඒවා අයින් කරන්න කරන සැලසුමක්. පුද්ගලික බස් වලට අධිවේගී පාරට බලපත් දෙන්න එපා. ලංගම බස් තව වැඩි කරන්න.
දෙන්න ඒපා පුද්ගලික බස් වලට අධිවේගී පාර. ලංගම සැමදා වාසනාවන් අදත් විනයක් ඇත්තේ ලංගම රියැදුරන්ට විතරයි
මම ස්විස්ටර්ලන්තයෙනි, පෞද්ගලික බස් වලට අධිවේගී මාර්ගයේ යන්න ඉඩ දෙන්න එපා. ස්විස්ටර්ලන්තයේ මහජනතාවට රජයේ ගමනා ගමනය පමණයි දීලා තියෙන්නේ. එවිට තමයි රටක් හදන්න පුලුවන් වෙන්නේ
අමෝ කීයටවත් පෞද්ගලික බස්වලට නම් අධිවේගයේ යන්න දෙන්න හොඳ නෑ. එයාලට තියෙන හදිස්සියයි පටවන සෙනගයි දැක්කම මගේ ජනතාටව දෙයියන්ගේම පිහිටයි.
අධි වේගී මාර්ගයට බස් සුදුසු නැහැ. ප්‍රවාහන ඇමැති තුමනි. පුළුවන්නම් බස් රථවලට වගේ සීමා පන්නල මාර්ග අනතුරු අඩුකරන් සිතිය යුතුයි.
පෞද්ගලික බස් වලට අවස්ථාවක් දෙන්න එපා.
කොහොම කීවත් අපි තමා වෙලාවට පාසලට, කාර්යාලයට රැගෙන යන්නේ
අමුතුවෙන් අධිවේග මාර්ගයක් මේ අයට අවශ්‍ය නෑ. සාමාන්‍ය පාරෙත් යන්නේ අධිවේගයෙන් තමයි. මේ ගොල්ලො නම් අනේ නාවට කමක් නෑ.
අපි කොච්චර කිව්වත් දේශපාලන බලපෑම් මත පෞද්ගලික බස් අවසර ගනියි.?අධිවේගයේ සිට කනත්තට රුපියල් 300යි. ලංගම බස් තව වැඩි කරන්න.රුපියල්100 ක් වැඩියෙන් දීල ලංගමේ යන එක සැපයි
. . . . . . . බුදු අම්මෝ . . කියන තැනකට වඳින්නම්, ප්‍රයිවෙට් බස් කාරයන්ට නම් ඕකෙ එලවන්න දෙන්න එපෝ . . .!!
අවසර දෙන්න නම් එපා..!
අධිවේගයේ සිට කනත්තට රුපියල් 300යි
මෙතන 100 ක් වැඩියෙන් දීල ලංගම බස් එකේ යනව කියල කෑගහන අය 100ක් අඩුවෙන් ප්‍රයිවෙට් දැම්මොත් නොයා ඉදීද කියල බලමුකො,මම කියන්නෙ දෙගොල්ලොන්ටම දෙන්න ඕන කැමති අයට කැමති කැමති එකේ යන්න පුලුවන්,ඉබිගමනින් යන්න ඕන අයට ctb තියනව,ඉක්මට යන්න ඕන අයට අඩුගානට ප්‍රයිවෙට් තියනව,ප්‍රයිවෙට් දුරකතන සමාගම් ආපු එකෙන් ටෙලිකොම් වල තිබ්බ ඒකදිකාරිය නැති උනා ඒ වගේ ctb ස්ට්‍රයික් වෙලේට ප්‍රයිවෙට්,ප්‍රයිවෙට් ස්ට්‍රයික් වෙලාවට ලංගම තියෙයි.
අපි කොච්චර කිව්වත් දේශපාලන බලපෑම් මත පෞද්ගලික බස් අවසර ගනියි. ඊට පස්සෙ???
ඉඩදෙන්න එපා
මගීන්ට නොසලකන, අනෙකුත් රියදුරන් ගැන තැකීමක් නැති, මුදල්ම ඉලක්ක කරගත් ඔවුන්ට මෙවැනි අවස්ථාවක් දීමට පෙර වරක් දෙවරක් නොව සිය දහස් වරක් සිතා බැලිය යුතුය. සාමාන්‍ය මහා මාර්ග වලදී ජනතාව අපහසුවට පත් කරන ඔවුන් අධිවේගී මාර්ග තුලද ඵසේ කිරීම අනිවාර්යෙන්ම බලාපොරොත්තු විය යුතුමය.අනෙකුත් රියදුරු ජීවිත අවධානමක නොදැමිය යුතුය. ලංගම දියුණු කිරීම සංවර්ධනය වන ලංකාවට ඉතාම වැදගත්වේ. ජනතා අදහස් බළධාරීන්ගෙ අවධානයට යොමු කිරීම 'ලංකාදීප' ඔබගේ වගකීමකි.
පුද්ගලික බස් අධිවේගී මාර්ගයේ දුවන වනම් අධිවේගය අසල කැරකොප්පුවක් හදන්න.
එපෝ එපෝ එපෝ
දෙන්න නම් එපා......
ලංගම රියැදුරන්ට මගීන්ගේ ජීවිත පිළිබදව වගකීමක් තියෙනවා. විනීතයි, නීතිගරුකයි, ඉවසිලිවන්තයි. පුද්ගලික බස් රියැදුරන්ට මේ කිසිවක් නෑ. අවසර දෙන්න එපා
ඕකනම් කරන්න එපා
බුදු අම්මෝ..එපෝ
අවුරුදු තුනකට ගාස්තු වැඩි නොකිරීමේ පොරොන්දුව මත මෙයට අවසර දෙන්න.
අපෝ මෙයාලම් පැත්තපලාතේ ගන්න හොඳ නෑ. කිසිම විනයක් නෑ. අනික තව ටික කලකින් වර්ජනය කරල ගාන වැඩි කරන්න කියයි .
300 නෙමෙයි 100 කැමති උනත් මේ අයටනම් ඔය පාරට බස් දන්නා දෙන්න එපා. විනයක් නැති රියදුරන් ඕකට එන එක හරිම අවදානම් .
මේ කට්ටිය නම් පැත්ත පළාතට ගන්න එපා! ගණන් වැඩිනං නිකං ඉන්න,කවුරුත් බලෙන් බස් දාන්න කිව්වෙ නෑනේ. ලංගම ඒක කර ගනියි.
මේ ගොල්ලන්ටනම් දෙන්න එපා. මාසයක් යද්දී රුපියල් 500 ක් ඉල්ලයි.
අධිවේගයේ පුද්ගලික බස් නම් දාන්න එපා
එපෝ එපෝ එපෝ !!! සාමාන්‍ය පාරක එලවන්න බැරි කට්ටිය කොහොමද අධිවේගේ යන්නේ
අපෝ මෙයලා අවොත් අධි වේගී මාර්ගයේත් මාර්ග තදබවය ඇති වෙයි.
වැඩවර්ජන කරන්න තමයි හදන්නේ..
පුද්ගලික බස් ගැන මහජනතාවට විශ්වාසයක් නෑ.
අධිවේගී මාර්ගයේ විතරක් ඇති? අකිත් මාර්ගවලත් අඩු කරමුකො.
ජනපතිතුමනි, පුද්ගලික බස්රථ නම් දාන්න දෙන්න එපා.. ඒ අය සාමාන්‍ය ජනයා ගැන හිතන්නේ නෑ. පුළුවන්තරම් ලංගම බස් දාන්න.....
ඔහෝම තමයි මුලින් කියන්නේ. පස්සේ වර්ජනය කරවයි. දෙන්න නම් එපා.
ප්‍රභාත් මහත්තයගේ කීම හරි..
මෙයාලට නම් දෙන්න එපා. ඉත්තවගේ ගෙට කැබැල්ලව රිංගුවා වගේ තියෙයි
මේ පිරිස මුලින් කියන්නේ මෙහෙමයි. පහුවෙනකොට තමා බලන්න ඕනේ මෙයලාගේ වෑඩ ටික. අරක ගනන් ගියා මේක ගනන් ගියා ගස්තු වෑඩි කරන්න ඕනේ ඔන්න දෑන් වැඩවර්ජන.. තියන මාර්ග වල හරියට ප්‍රෙව්ශපත් දීල දුවන්න බැරිව කොහොමද මේකේ දුවන්නේ ?? දෙන්නම හොඳ නෑ මුන්ට !!
ගාන වැඩිවුණාට කමක් නෑ. පුද්ගලික බස්රථ නම් දාන්න එපා.. මෙහෙම හොදයි
එතකොට මිනිස්සු ලංගමේ යන එකක් නැහැ.ලංගමට බස් ටික ඩිපොවල ගාල් කරල කියන්න වෙයි..
විනයක් නැතිව කොහොමද අධිවේගයෙන් යන්නේ?
Rs.100 ක් වැඩියෙන් දීල ලංගමේ යන එක සැපයි
හොද වැඩක්.. පාඩුවෙන එකක් නෑ.. වාර 2ක් 3ක් දුවයි... මගියටත් ලාභයි..
මෙයාලා මුලින් කියන්නේ මෙහෙමයි. පස්සට තමා බලන්න ඕනේ මෙයලාගේ වෑඩ ටික. පෙට්‍රල් ගනන් ගියා ගස්තු වෑඩි කරන්න ඕනේ ඔන්න දෑන් ස්ට්‍රයික්. හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට......
අධ්ාවගී මාර්ගෙත් රේස් යන්නද හදන්නේ?
හොද තීරණයක්,ජනතාවට සහන ලබා දෙනවනමි රට දියුණු කරන්න පහසු වෙනවා
මෙයාලාට දුන්නොත් අනිත් අයගෙ ජීවිත අනතුරේ
දෙන්න නම් එපා, ජිවිත රක්‌ෂණයක් ගන්න වෙයි.
රුපියල් 100 වඩා ජීවිතය වටිනවා නේද
මෙයාලට දීල ඔය බස් වලට තියන ප්‍රමිතියත් නැති කරයි. 300 ට ඉල්ලුවට පොල් පටවනවා වගේ පටවන්න හදයි.
මෙයාලට නම් දෙන්න හොඳ නෑ,මෙයාලාට දුන්නොත් අනිත් අයගෙ ජීවිත අනතුරේ
දාන්ඩ නම් එපා, ලංගම හොදටම ඇති...
අධිවේගී මාර්ග තව හදද්දි සාමාන්‍ය බස් ගාස්තු අඩුකරනවාද?
අපෝ දෙන්නම් එපා
මෙයාලට නම් දෙන්න හොඳ නෑ. ලංකාවේ දියුණු වෙන්න ඕන විනයක් ඇති රටක් විදියට
හරිම හොඳයි
සාමාන්‍ය පාරවල්වල ගිහින් වෙන අනතුරු පේනවනේ? අධිවේගයේ ගියොත් කොහොම වෙයිද?
වඳුරට දැලිපිහිය හම්බුනා වගේ ඇත.
බැරිවෙලාවත් ලංගම ගාස්තුව රුපියල් 100 කලා. දැන්?
පුද්ගලික බස් ගාලු පාරේ යනවා වගේ අධිවේගී මාර්ගයේ ගියොත් කොහොමද?
මෙයාලට දුන්නොත් අනිත් අයගෙ ජීවිත අනතුරේ
අධිවේගයේ පුද්ගලික බස් නම් දාන්න එපා
මුළු ලොවම ඉන්න අවිනීත රියදුරන් තම මේ පුද්ගලික බස් වල වැඩ කරන්නේ .මේගොල්ලෝ හොද අදිවේගී මගට නෙවේ බක්කි කරත වලට .රුපියල් 100 වඩා ජීවිතය වටිනවා නේද ?
අධිවේගී මාර්ගයේ යන්න කලින් හරියටම මන්තීරුවල ගමන් කරන හැටි වෙනම කියා දෙන්න වෙයි.
නොමිලයේ ධාවනය කරනවා කිව්වත් පුද්ගලික බස් නම් එපා.
තව ටික කලකින් වර්ජනය කරල ගාන වැඩි කරන්න කියයි .
හොඳ සුඛෝපබෝගී සංචාරකයන් ප්‍රවාහනය කරන බස්රථ පමණක් ධාවනය කරන්න ඉඩ දෙන්න. නැත්තං අධි වේගී මාර්ගය විනාශයි..
හැකිනම් තව තව ලංගම බස් වැඩි කරලා පෞද්ගලික බස් නැතිම කරලා දන්නා ඇමති තුමනි, හැදෙන රටට වැදගත් වන්නේ ඒකය.
දෙන්න නම් එපා. තව ලංගම වැඩි කරන්න
රු.500 ක් දුන්නම ඉතුරු දෙන්න මාරු නෑ කියයි.