මහා වීර දිනය සැමැරීයැයි කියන සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසා දැමුණු යාපනය විශ්ව විද්‍යාලයය අද යළි විවෘත කළ බව වසන්ති අරසරත්නම් උපකුලපතිනිය කියන්නීය.
ඉකුත් නොවැමර්බර 28 වැනි දා පන්ති වර්ජනයත් සමඟ උසරසවිය වැසී තිබිණි.
නේවාසිකාගාරයේ මහා විරු දිනය සැමරීයැයි කියමින් පොලීසිය විසින් සිසුහු 12 දෙනෙක් මුලින් අත්අඩංගුවට ගනු ලැබූහ.
යාපනය විශ්ව විද්‍යාලයීය අන්තර් ශිෂ්‍ය සංගමය කියනුයේ අත්අඩංගුවට ගත් සිසුන්ගේ ඉල්ලීම මත තමන් අධ්‍යාපන කටයුතු සිදු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා වීර දිනය කියන්නේ මොකද්ද ? (ස)
විශාල උගතුන් ප්‍රමාණයක් නැවතත් එලියට එයි (දී)
ත්‍රස්තවාදීන් සමරන දිනයක්. එෆ්.බී.අයි එකෙන් ඇල්ලුවනම් කටක් අරින් නෑ කවුරුත්. ලංකාව වගේ රටක් ත්‍රස්ත ක්‍රියා වැලැක්වීම තමා ප්‍රශ්නය . ජාත්‍යන්තරයට විතරක් නෙමෙයි ලංකාවෙ සමහරුන්ටත් මේව ප්‍රශ්න (ස)
දරුවනි, මේ අපි සියල්ලන්ගේම රටයි. සාමකාමීව ඉගෙනගන්න. (නි)