මාතර කඹුරුපිටිය පාරේ පොලතුගොඩ පාලමෙන් යතුරුපැදියක් කිරම ආරට වැටී ඇති අතර එය පදවාගෙන ආ බව කියන කඹුරුපිටියේ ගුරුවරයකු සොයාගැනීමට නැතැයි පොලීසිය පවසයි.
පෙරදින ඔහු මාතර යන බව කියා ගෙදරින් ආ බව ගුරුවරියක වන බිරිය පොලීසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරුපැදිය ගඟට වැටී ඇත්තේ පාලමෙන් නෙමෙයි. වෙන තැනකින්. (ස)
වතුරෙත් යන්න පුළුවන්ද කියලා අත්හදා බලන්න ඇති (ස)
අයියෝ සල්ලි (දී)
එයාට බයිසිකලය පාලනය කරගන්න ඔච්චරම අමාරු වුණාද? (නි)
මනුස්සයෙක්ට අනතුරක් වුණාම ඒක විහිලුවට ගන්න එපා (ස)