8 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි 2026 වර්ෂයට අදාළව දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ අයැදුම්පත් බාරගන්නා අවසන් දිනය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා ප්‍රකාශ කරයි... 31 minutes ago
Y සූකිරි · 1 hour ago අනේ මම මොනවා කියන්නද පිටිගල මහත්තයෝ. මේ යාචකයෝ කියන්නේ සමාජයේ ලේ උරාබොන මදුරුවෝ වගේ ජාතියක්. මෝඩ මිනිස්සු නිසයි මෙයාලට පැවැත්මක් තියෙන්නේ. මේක මාපියාවක්. මෙයාලා කොළඔ වීදි අවුරුද්දකට සැරයක් ටෙන්ඩර්කරලයි හිගාකන්නේ.(නදී) Reply 0
Y රීටා · 1 hour ago හිගන්නොත් දැන් මාපියාවක් හදාගෙන. දැක්ක තැන වෙඩි තියන්න කියලා නීතියක් ගේන්න. මෙයාලගේ ළමයි යන්නේ ජාත්‍යන්තර පාසැල් වලට. තුවාල කවදාවත් හොදවෙන්නේ නැහැ. අපේ රටේ අය මෙයාලට සල්ලි පොම්ප කරනකම් මෙයාලට පැවැත්මක් තියෙනවා.(නදී) Reply 0
Y ඩයස් · 1 hour ago යාචක මාෆියාවෙන් කල වෑඩක් වගේ, අපරාධ කල්ලි වලට සමහර අය තොරතුරු සපයනවානේ.(ස) Reply 0
Y ගාමිණී · 1 hour ago යාචකයන්ට බස්වල හිඟමන් තහනමින් පසු ඒ කරදරය දැන් නැහැ. රාත්‍රී කාලයේ, දහවල් කාලයේ යාචක මුවාවෙන් නගර අවට නොහොබිනා වැඩ කරන තරමක් කරන්නේ මේ අයයි. නවාතැන්, හැසිරීම් වහා නතර කිරීම වැදගත්.(ස) Reply 0
Y පිටිගල · 1 hour ago සමාජ සේවා අමාත්‍යංශය මගින් මේ අයව රැකබලාගන්න වැඩපිළිවෙළක් දියත් කරනවා නම් හොදයි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාචක සල්ලි හලාල් නෙමෙයි වෙන්න ඇති. අනේ මොකටද මගේ කට... (නි)
අනේ මම මොනවා කියන්නද පිටිගල මහත්තයෝ. මේ යාචකයෝ කියන්නේ සමාජයේ ලේ උරාබොන මදුරුවෝ වගේ ජාතියක්. මෝඩ මිනිස්සු නිසයි මෙයාලට පැවැත්මක් තියෙන්නේ. මේක මාපියාවක්. මෙයාලා කොළඔ වීදි අවුරුද්දකට සැරයක් ටෙන්ඩර්කරලයි හිගාකන්නේ.(නදී)
මේ වගේ නීති දාන්න තරම් ෂරියා නීතිය දුර්වලද? (නි)
හිගන්නොත් දැන් මාපියාවක් හදාගෙන. දැක්ක තැන වෙඩි තියන්න කියලා නීතියක් ගේන්න. මෙයාලගේ ළමයි යන්නේ ජාත්‍යන්තර පාසැල් වලට. තුවාල කවදාවත් හොදවෙන්නේ නැහැ. අපේ රටේ අය මෙයාලට සල්ලි පොම්ප කරනකම් මෙයාලට පැවැත්මක් තියෙනවා.(නදී)
යාචක මුදලාලිට බොරු කරන්න ඇති... (ස)
යාචක මාෆියාවෙන් කල වෑඩක් වගේ, අපරාධ කල්ලි වලට සමහර අය තොරතුරු සපයනවානේ.(ස)
යාචකයන්ට බස්වල හිඟමන් තහනමින් පසු ඒ කරදරය දැන් නැහැ. රාත්‍රී කාලයේ, දහවල් කාලයේ යාචක මුවාවෙන් නගර අවට නොහොබිනා වැඩ කරන තරමක් කරන්නේ මේ අයයි. නවාතැන්, හැසිරීම් වහා නතර කිරීම වැදගත්.(ස)
යාචකයෙක්ගේම වැඩක්ද? (නි)
සමාජ සේවා අමාත්‍යංශය මගින් මේ අයව රැකබලාගන්න වැඩපිළිවෙළක් දියත් කරනවා නම් හොදයි. (නි)