ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අවසන් තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහරදීමට ඕස්ටේ‍්‍රලියානු පිලට ආරාධනා කළේය.
ආබාධයකට ලක්ව සිටින ඕස්ටේ‍්‍රලියානු නිත්‍ය නායක මයිකල් ක්ලාක් මෙම තරගයට සහභාගි නොවන අතර ජෝජ් බේලි නායකයා ලෙස කටයුතු කරයි.
ශ‍්‍රී ලංකා පිල:
මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, ඇන්ජලෝ මැතිව්ස්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ රංගන හේරත්
ඕස්ටේ‍්‍රලියානු පිල:
ඬේවිඞ් වෝනර්, පිලිප් හියුස්, ජෝජ් බේලි, ඬේවිඞ් හසී, මැතිව් වේඞ්, ග්ලෙන් මැක්ස්වෙල්, මොයිසිස් හෙන්ද්‍රික්ස්, මිචෙල් ජොන්සන්, මිචෙල් ස්ටාක්, ක්ලින්ට් මැකේ සහ සේවියර් ඩොහර්ටි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේලගේ තේරීම හරිද දන්නේ නෑ . දිනන්න ඕන මැච් එකක් (ස)
ජය වේවා ලක් කොල්ලනි,් ජය වේවා !!!(ස)