මහනුවර නගරයේ රිය ගාල් කිරීම සඳහා වන ටෙන්ඩරය රුපියල් ලක්ෂ 85කට දිය යුතු වුවත් එය රුපියල් ලක්ෂ පනහක් දක්වා අඩු නොකලේ ඇයිදැයි මහනුවර නාගරික මන්ත‍්‍රී ආනන්ද සනත් කුමාර මහතා අද රැස්වීමේදී ප‍්‍රශ්න කළේය. නගර සභා වාහනයේ ගියර් පද්ධතිය අලූත්වැඩියා කිරීමට රුපියල් එක්ලක්ෂ පහලොස් දහසක් වැය කරන්නට ගිය අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරයකු එය රුපියල් 15000කට එය අලූත්වැඩියා කරගත් බවත් ඔහු කිවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර පාලකයන්ගේ දූෂිත වැඩ නැවැත්වුවොත් රටට හොඳ කාලයක් උදාවේවි (ස)
මහජන ඡන්දයෙන් පත්වෙලා මහජන මුදල්ම ගසාකනවා. (නි)
මන්ත්‍රීලා කියන්නේ හොරුම තමයි. ඡන්දය දෙන අපි තමයි ගොන්නු. (ස)
ඔයාලම විසඳ ගන්න (ස)