මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය ලැබීමට නියම සුදුස්සා දොස්තර රාජිත සේනාරත්න ඇමැති බවත් රාජපක්ෂ මහතා විශ්‍රාම යන විට ‘බැටන් එක‘ දොස්තර රාජිතට දෙනු ඇති බවත් මධ්‍යම පළාත් සභා ඇමැති උදිත් අනුරාධ මහතා ගලේවෙල ධීවර රැස්වීමකදී පැවැසීය.
රාජිත සේනාරත්න ඇමැති එහි සිටි නමුත් කිසිත් කීවේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජීවිතවල ඉරණම කියන්න බැහැ කොහම වෙයිද කියලා (දී)
ධීවර රැස්වීමක් නිසා හොදයි..!(නු)
දැන් කාගෙ කාගේත් මොළය අවුල් වෙලා බව තමයි පෙනෙන්නෙ. හැම කෙනාම තණ්හාවෙන් මුසපත් වෙලා. අනේ රටකට ගිය කලක්. ලැජ්ජයි කියන්න. දුකකට, කරදරයකට ඇරෙන්න, ලංකාවට එන්නත් එපා වෙලා තියෙන්නේ. (නි)
මහජන ඡන්ද වලින් නේද? (නි)
තැනේ හැටියට ඇණේ කිවිවලු (ස)
රාජිත ඇමතිතුමා දැන් බයවෙලා ඇති. (නි)
විහිලුත් කරනවානේ මෙතුමා (දී)
අනේ මම දන්නේ නැහැ අසෝක, අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කිවුවලු. (නි)
විහිළුවක් නේද කලේ (දී)
කවුරු කොහොම කිවුවත් බැට්න් එක තියෙන්නේ අපි ළගනේ. (නි)
මට කියන්න වචන නැහැ
කොහොමද කියන්නේ එහෙම නොවෙනවාමයි කියල (දී)
අනේ මන්දා (දී)
මොකද්ද මේ වෙන්න යන්නේ (ස)
වෙන්නත් පුළුවන් (දී)
එහෙම වුණොත් අපිට මොනවා වෙයිද? (නි)
ඇයි දන්නෙ නැහැ එහෙම කියන්නේ? (නි)
මෙය කිවුවේ දවසේ කුමන වේලාවකදීද? (නි)
බැට්න් එක අපි ළග.... (නි)
මෙය සිහිනයක්ද ? (ස)
නිහඩතාවයෙන් පෙනීයන්නේ කුමක්ද? (නි)
ලෝක විනාශය අතළගයිවද්ද? අපි හැමෝටම පිස්සු. (නි)
මොකක් හරි කියුවාද කවුරු හරි (දී)
මට ඇහුනේ නැහැ (දී)
මුකුත් නොකිව්වේ ඇයිද දන්නේ නෑ (ස)
දින වකවානු දාල නැහැ නේද?(නු)
තව සුදුසුකම් තියෙන අය ඉන්නවා නේද ? (ස)
අබුද්ධස්ස කාලේ.......... (ස)
අනෝන්‍ය අවබෝධය හා කැපවීම (නු)
අගමැති කවුද?(නු)
මට මොකුත් ඇහුනේ නැහැ (දී)
මට හිනාව නවත්ත ගන්න බැහැනේ (දී)
වැඩේ උනත් නැතත් කිව්ව එක නම් හොඳයි (ස)
කොසොල් රජුගේ හීනයක්වද්ද? (නි)
මෙයාට මොකද මේ වෙලා තියෙන්නෙ..!(නු)
උත්සාහ කරලා බලන්න..!(නු)
එහෙම දීලා කොහොමද? (නි)