හිටපු නීතීපති මොහොන් පීරීස් මහතා ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද පස්වරු 12.35 ට යෙදුනු සුබ මොහොතින් අරලියගහ මන්දිරයේදී දිවුරුම් දුන්යේ.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංහ මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
හිටපු නීතීපති මොහොන් පීරීස් මහතා ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද පස්වරු 12.35 ට යෙදුනු සුබ මොහොතින් අරලියගහ මන්දිරයේදී දිවුරුම් දුන්යේ.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංහ මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු දිගින් දිගට ඇදීමේ ක්‍රමය ඔබතුමා වෙනස් කරත්වා! (නි)
ජනතාව ජයගත්තා , ඔබතුමාට අපේ සුබ පැතුම් (ස)
ජය වේවා මහරජාණෙනි! (නි)
සුභපැතුම් (දී)
අගවිනිසුරුතුමියත් දිවුරුම් දුන්න හැටි මට මතක්වෙන‍්වා. (නි)
ඒ ප්‍රශ්නයත් ඉවරයි....(ස)
ජය වේවා ශ්‍රී ලංකා (ස)
ස්වාධීනව රටට සේවයක් ඉටුකරන්න (ස)
චමින්ද , හීන දකින්න එපා. (නි)
මේක තමයි ලංකාවේ ආශ්චර්යය... (නි)
අපෙන් සුභ පැතුම්..!(නු)
ලක්මෑණියන්ට සුභ අනාගතයක්..!(නු)
ශ්රී ලංකාවට ආලෝකයක් වේවා..!! (ස)
මෙයා නම් හොද බුද්ධිමත් පාටයි..!(නු)
ඔබට ජය වේවා (දී)
ජයවේවා මොහාන් පීරිස් මහත්තයෝ (ස)
ඔබතුමාට අපෙන් සුභ පැතුම්! (නි)
දෙයියෝ තමයි දන්නේ (ස)
සුබපැතුම් ඔබට (දී)
අපගෙත් උණුසුම් සුභ පැතුම්. වාද බේද ඉවතලා සැවෝම එක් මවකගේ දරුවන් මෙන් ජීවත්වීමේ අයිතිය අධිකරණය තුලින්ද සහතික කිරීමට ඔබට ශක්තිය ලැබේවා !!!! (ස)
ඒ ප්‍රශ්නේ ඉරයිනේ. දැන් තව ප්‍රශ්නයක් ආවනම් හරි ජනතාවට අනෙකුත් හැමදේම අමතක වෙනවා එතකොට (ස)
ඔබතුමා බුද්ධිමත්ව වැඩ කළොත් නම් සුභ අනාගතයක් වෙනවා !! (නි)
ඔබ තුමන්ට අපගේ උණුසුම් සුබ පැතුම්. (දී)
සුබපැතුම් ඔබට (දී)
මුළු රටම නාය යනවා (ස)
හොඳින් වැඩ කරන්නට වාසනාව ලැබේවා (ස)
අපි තමයි අසරණා වෙන්නේ මේ වැඩ වලින් (දී)
අපේ රටට සුබ පැතුම්, ජය වේවා (දී)
අපේ රටට ජය වේවා (දී)
සන්තෝසයි (දී)
ඔබට සුබපැතුම් (දී)
හොදින් වැඩ කරගෙන යන්න ඔබට සුබපැතුම් (දී)
ඔබ තුමාට ජයෙන් ජය (දී)
සුබ පැතුම ඔබ තුමාට (දී)
හොදින් වැඩ කරගෙන යන්න (දී)
ඔබ තුමාට ජයවේවා……… (දී)
පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ .... (නි)
දෙවි පිහිටයි..(ස)
මෙතුමා නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළොත් වැරදිකරුවන්ට මොනවා වෙයිද? (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා? (නි)
විශිෂ්ට නායකයෙක්. (නි)
ඔබට ජයවේවා (දී)
ඔබ තුමාට අපේ සුභ පැතුම් (දී)
දැන් ඉතින් අපේ මුදල් ටික අරන් දේවි නේද? (නි)
ඔබතුමාට අපේ සහය (දී)
හැමෝම ඉතින් දිවුරුම් දෙන්නේ ඔහොම තමයි. (නි)
ආදරණීය නීතිය... (නි)
ඔබට ජේසු පිහිටයි! (නි)
ඕබට අපේ හදපිරි සුබපැතුම් (දී)
ඔබට අපේ සුභපැතුම් (දී)
සුබපැතු වෙන්න ඔබට (දී)
සුබපැතුම් (දී)
යමු පෙරට (ස)
සුබපැතුම් ඔබට (දී)
සුභපතනවා ඔබට (දී)
ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙයද? (නි)
නව අගවිනිසුරු වරයාට ජය වේවා (දී)
රටට යහපතක් කරන්න, අවුරුදු ගණන් නඩු ඇදෙන්නේ නැතුව ඉක්මණින් විසදන්න ක්‍රමෙව්දයක් හදන්න. අපට අවශ්‍ය එපමණයි. (නි)
බුදු සරණයි (දී)
ඔබතුමාට තෙරුවන් සරණයි (දී)
සුබපැතුම් (දී)
සතුටුයි මහත්තයෝ (දී)
සතුටුයි (දී)
ජය වේවා. සුභ පැතුම්..! (නි)
ලංකාවට ජයා වේවා (දී)
නිතිය රකින එක අපේ යුතුකම (දී)
මෙහෙම තමයි කලිනුත් වුණේ (ස)
සුභ පැතුම් ඔබට (දී)
ජය වේවා.!(නු)
රංග, සුදුස්සෝ සුදුසු තැන් වල වැජඹෙනවා තමයි. (නි)
ඩොනල්ඩ්, ඔයාලා ගැන හරිම දුකයි. (නි)
සුභ පැතුම්..!(නු)
මෙතුමා ලංකාවට ආලෝකයක් වේවිද? (නි)
ජයගත්තේ ජනතාවද? නැත්නම් මහජනතාවද? (නි)
මේක රට ලබපු ලොකු ජයග්‍රහණයක්. (නි)
ටික දවසක් ගියහම හැමදේම වෙනස් වෙන එකනේ පුදුමේ කියන්නේ. (නි)
බුදුන් වැඩි දේශයක අයුක්තිය සහ අසාධාරණයට ආයුෂ නැත. (නි)
සාධාරණව රටට වැඩ කරන්න ... කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. ජය වේවා (ස)
දැන් ඉතින් හරිනේ... (නි)
නීත්‍යානුකූල රටක් ගොඩනගන්න දායකවෙන්න වාසනාව ලැබේවා..!(නු)
ඔබට ජේසු පිහිටයි ! (ස)
අපේ සුබ පැතුම්. සුබ අනාගතයක් වේවා (ස)
ඒ වැඩෙත් ඉවරයක් වුණා එහෙනම් (ස)
ඔබ තුමාට ජයවේවා (දී)
ඔබට ජේසු පිහිටයි. ජය වේවා (ස)
ඔබට රටේ ජනතාවගේ උණුසුම් සුබ පැතුම්.
සුභපැතුම් ඔබට (දී)
ශ්රී ලංකාවට සුබ අනාගතයක් (දී)
මෙහෙම දෙයක් වුණාද ? (ස)
ඔබගේ සේවය ලංකා මෑණියන්ගේ දියුණුව පිණිසම වේවා. (දී)
නීතියට ජය වේවා! (නි)
සුබ පැතුම් ඔබට (දී)
ජයවේවා ඔබට ජයවේවා (දී)
ඔබ තුමන් දිව්රපු ලෙසටම ඔබගේ අවංක සේවය මහජනයා බලාපොරොත්තු වෙනවා.(දී)
ලංකා මාතාවට ජයවේවා (දී)
ඔබ තුමාට අපෙ සුබපැතුම් (දී)
ඔබට ජයවේවා (දී)
ඔබව සාදරයෙන් පිලි ගන්නවා (දී)