අම්බලන්ගොඩ මාදම්පාගම මධ්‍යමහා විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියෙන් මාදම්පාගම උස්මුදුලාව මුහුදුතීරයේ කිලෝ මිටර් දෙකක අන්තර්පාසල් පිහිනුම් තරගයක් පැවැවිණි. ජයග්‍රහකයෝ පිළිවෙළින්
ඉමාෂා සෙව්වන්ද් - දේවානන්ද විද්‍යාලය, සශිනි නවෝද්‍යා - දේවානන්ද විද්‍යාලයය සහ ජනීෂා උදේශානි - ධර්මාලෝක විද්‍යාලය.
පිරිමි. කේ. හෂාන් මධුෂංක - ධර්මාලෝක විද්‍යාලයය, එස්. තරිඳු උදයංග- මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය සහ එස්.එච් මනෝජ් ද සිල්වා - මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුහුදු පිහිනුම් ශූරයෝ
උපාලි Saturday, 19 January 2013 07:48 PM
ඉමේෂා සෙව්වන්දි කියන්නේ ඇත්තෙන්ම ඉතා දක්ෂ ක්‍රීඩිකාවක්. (නි)
ඊසාම් Friday, 18 January 2013 05:59 PM
මේ මාගේ පාසලයි... (නි)