නොච්චියාගම රාජාංගනයේ යාය එකේ උපන්දින සාදයකදී ගැමියකු වෙඩි තබා මරා දැමූ බව කියන සගයන් තිදෙනකු මාසයකට පසු අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය කියයි.
ඝාතනයට යොදා ගත් බව කියන ටී පනස් හය අවිය පතොරොන් කොපුවක් ද සමග කුඹුරක වලදමා තිබියදී ගොඩ ගත් බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වකවානුවේ මිනිසුන්ට බියට පත්වුනේ එක පැත්කට සීමවූ පාලකයටයි.. එය විනාශ කර රටට සාමය උදාකිරීම සතුටුයි..! දැං ගමක ජීවත් වෙන්නත් බයයි.. සෑම කෙනෙක් අතම භයානක අවි..!(නු)
මේ පොඩි ලංකාවෙ කොහෙ හැංගෙන්නද?(නු)
උපන්දින උත්සවය අවමංගල උත්සවයක් කරලා තියෙන්නේ.. අනුමානයක් නැහැ ඒ ගෙදරින්ම සප්පායම් වෙලා ඇති.!(නු)
දේශපාලන හයියක් තියෙනවානම් අත්අඩංගුවට ගත්තත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ (ස)
මාස තුනක් ගියාට පස්සේ කියයිද දන්නෙ නැහැ මතක නැහැයි කියලා. (නි)
මාසයක් ගියාද අනේ මෙයාලව හොයාගන්න මේ පුංචි රටේ..!(නු)
දැං මෙයාලට දෙන දඩුවම මොකද්ද? අවුරුදු ගනන් නඩු කියන්ද? (නු)
මාස තුනකට පස්සේ ඇප දීලා ඇවිත් ආයෙ වැඩ පටන් ගනීවි..!(නු)
ඒ මාසය තුළ කොයිතරම් හිතින් විදවන්න ඇතිද? පොලිසියෙ ඇදුමක් දැක්කත් බයෙන් වෙව්ලන්න ඇද්ද? මේවා සමාජ පිළිල..!(නු)