මාල කඩන කල්ලියක තොරතුරු අනුව වාද්දුව පොලිසිය තුන් මාසයකට පෙර සොයාගත් රන් මාල තොගයක අයිතිකරුවන් විසිහත් දෙනකුට පානදුර උසාවියේදී අද (26) ඔවුන්ගේ මාල බාර දුන්නේය.
කඩාගෙන ඇති මුළු මාල ගණන අනූ එකකි. වටිනාකම රුපියල් ලක්ෂ අසූවකි.
බණ්ඩාරගම, වාද්දුව හා පානදුරයෙන් පැමිණි අයිතිකරුවන්හට මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැවසුවේ නඩුව අවසන්වන තුරු මාල තමන් ළඟම තබා ගන්නා ලෙසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ උතුම් බව කියා පාන තවත් උතුම් සිදුවීමක්ද? (ස)
හරෝ හරා....(ස)
කොහොමද ඵලදායිතාවය හා දක්ෂතාවය... මාලා කඩන තරඟයක් ඔලිම්පික් එකට තිබුණ නම් රන් පදක්කම්.. ! (ස)
අහුවෙන් නැතුන තව මාසයක් කැඩුව නම් කෝටිය පන්නලා නම ඉතිහාසගතකරන්න තිබුනා.(නදී)
හැමදා නියං එකදා වැහි වළාවේ... (නි)
රත්තරන් මල්ලිලා රත්තරන් වටිනා පුටුවල අසුන් ගෙන සිටින මෙවන් යුගයක රත්තරන් වාර්තා නොතියාවිද? (නි)
වාද්දුවේ පොලිසිය කළ දක්ෂ වැඩේට ප්‍රණාමය! (නි)
වැඩි ඈතක නොවෙයි ලගදීම අදින වස්තරෙත් කඩා ගන්නවා.(නදී)
කොච්චර වාසනාවන්ත මිනිස්සුද? (නි)
ඔය පාරවල් හදනවාවාගේ හන්දියක් ගානේ සීසීටීවී කෑමරා සවිකලානම් මීටවඩා පොලීසියට වෑරදි කරුවන් අල්ලන්න පුලුවන් නේද?(නදී)
වාද්දුව කියන්නේ කළුතරට කිට්ටු ප්‍රදේශයක් නිසා මේක කාගෙ වැඩක්ද කියලා හිතාගන්න පුලුවන්. (නි)
රත්තරන් අයියලා මේ දවස්වල වාද්දුව පැත්තේ හෝටලයක් ගහනවලු ඒකට ගෙනැල්ල තියෙන ගොලයින්ගේ වැඩද දන්නේ නෑ ? (ස)