මාතලේ විජය විදුහලේ සංගීත සංදර්ශණයේ ගිනි කෙළි දැක්මක මල් වෙඩිල්ලක් පිපිරී එහි කොටස් වැදීමෙන් තරුණයන් හය දෙනකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
එක් තරුණයෙක් බරපතල පිළිස්සුම් තුවාල ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරහේ මිනිස්සු ගං වතුරෙන් අනාත වෙලා ඉන්නවා... මෙහේ මෝඩ චූන් ගන්නවා... කාටද මේවා කියන්නේ ??(ස)
මේ මල් වෙඩි චීනයෙන් ආනයනය කරපු ඒවද? (නි)