කැළණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සංවිධාන මන්ත්‍රී හසිත කැලුම් මඩවල මහතාට වෙඩි තබා ඝාතනය කළැයි සැක පිට රිමාන්ඩ් බාරයේ සිටි කිරිබත්ගොඩ දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පුරු සරත් හා විදානපතිරණගේ සමන් නිෂාමන් අද (28) නීතීපති අවසරය මත රජයේ සාක්කි කරුවෝ වූහ මේ දෙදන අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු හා සම්බන්ධීකරණ ලේකම්වරුය.
මහර මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩර මහතා හමුවේ පැමිණිල්ල අද යළි කැදැවිණි.
මඩවල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් දේශප්‍රිය මහතා තරයේ විරුද්ධ විය. සෙසු සැකකරුවන් සමග ඔවුහු ද යළි ලබන 14 තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිව්රලා කියන්නම් ගොයම් කොලයට මුවා වෙලා කොහොමද ඒක කරන්නේ ..(නු)
එතකොට වෙඩි තිබ්බෙ කවුද?(නු)
රජයේ සාක්ෂි කරුවන් කියන එකේ තේරුම මොකක්ද??(ස)
මේකටත් විසදුම අතීතයේ සිදුවුණ දේම තමයි..!(නු)
පසුගිය නඩු වලට වගේම මේකත් විසදෙයි..!(නු)
පානදුරේ උපසභාපතිත් සාක්කි කරුවෙක් වෙයිද?(නු)
රජයේ සාක්කි කරුවෝ කියන්නේ කවුද (දී)
අර කොටි නායකයා කිව්වෙ අපේ සිංහලයන්ට දෙයක් මතක තියෙන්නේ දවස් හතයි කියලා.. (නු)
රජයේ සාක්කි කරු කියන්නේ මොකද්ද (දී)
එතකොට හසිතමඩවලට වෙඩි තිබ්බෙ කවුද? (නු)
අන්තිමට අර මාලදිවයිනේ අර කස පහර 100යේ නඩු තීන්දුව වගේ වෙයිද දන්නෙ නැහැ. (නි)
එයාලා සාක්කිකරුවෝ වෙන්නේ කොහොමද? අපිට මේක පැහැදිලි නැහැනේ. (නි)
නීතියේ හිලක් නේද මේ? (නදී)
මෙකත් හරියට නාමිපැලැල්ලේ නඩුව වගේ වෙයි.(නදී)
ෂරියා නීතිය ගැන කෑගැහුවට මෙන්න අපේ නීතිය... (නි)
මට තවම කියුවේ නැහැනේ රජයේ සාක්කි කරුවන් කියන්නේ කවුද කියලා (දී)
මෙන්න අපි ලෝකයෙන්ම උතුම් කියලා පුරාජේරු ගැහුවට ඒක ඔප්පු නොවන අවස්ථාවක්. (නි)
නීචයන් භංග වේවා! නිවැරදිකරුවන් දිනේවා! (නි)
ලංකාව කියන්නේ දරුවන්ට ඉපදෙන්න සුදුසු නැති රටක් කියලා ලෝක වාර්තාවක් ආපු එක ගැන අපි පුදුම වෙන්නෙ නැහැ. (නි)
මේකද අපේ රටේ නීතිය? මෙහෙම දෙයක් අපිට වුණා නම් කොහොම තියෙයිද? (නි)
දැන් අපේ රට ආසියාවේ (අ)මුතු ඇටේ වෙලයි තියෙන්නේ. (නි)
මඩවල මහතා තමාටම වෙඩි තබා ගෙන ඝාතනය කරගත් බව සාක්ෂිකරුවන් පවසයි.(නදී)
ෂා! ආස්චර්යයේ තරම.(නදී)
ගස් බදියි කියලා බයටද දන්නේ නැහැ.(නදී)
තමන්ම ගස් බැදගත්තා වගේ හසිත මඩවලත් තමන්ම වෙඩි තියාගත්තා කියලා තීන්දු වෙයි.(නදී)
මඩවල මහතා තමා විසින්ම වෙඩි තබාගෙන ඇත. සිංගප්පූරු එක්කෙනාට කිසිත් මතක නැත.(නදී)
මොනවාද බලන් ඉන්නේ දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
මම නම් මුකුත් කයන්න නැහැ (දී)
ලැජ්ජයි, ගැමුණු ලැජ්ජයි ඔබේ පහත් වැඩ (ස)
ලැජ්ජයි, ගැමුණු ලැජ්ජයි. (නදී)
රජයේ සාක්කිරුවන් කියන්නේ මිනීමරුවෝ නිදහස්. මිනී මරන්න උපදෙස් දුන්න අයත් නිදහස්. බලන් කඩතුරා හැර දෑසේ. නැවත කැලණිය දෙස.(නදී)
අපේ රටේ නීති ගැන අපි ශ්‍රී ලාංකිකයෝ වශයේන ලැජ්ජා වෙනවා. (නි)
අපිට මෙහෙම දේවල් තව තවත් අහන්න ලැබේවා! (නි)
උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ... (නි)
බලය තියෙනවා නම් අද කාලේ ඕනෑ දෙයක්. (නි)
නීතිය යනු ජාවාරමකි. (නි)
මේ අපි කතා කරන්නේ බුදුන් වැඩි දේශයේ ගැටළුවක් පිළිබදවද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අයියෝ සල්ලි (දී)
හරියට විපක්ෂය ඡන්දේ දිනලා ආණ්ඩු පක්ෂෙට ආවම ඇමති කමක් දුන්නා වගේ වෙයි නේද? ජය වේවා!(නදී)
අනේ කෝ සෙව්වන්දි? ගොඩ කාලයකින් සද්දයක් නැත්තේ ඇයි?(නදී)
ඒවා හොද වැඩ (දී)
කැළණියේ කොහොමත් ඉන්නේ හරිම බුද්ධිමත් මිනිස්සු. (නි)
මෙවන් රටක මා යළි නොඉපදේවා! (නි)
මේක පුදුමාකාර රටක්! (නි)
මට නම් මේ ගැන සැකයි. (නි)
ඔන්න වැඩේ(නු)
හාමුදුරුවරුනුත් මෙයාලා ගැන ගුණ ගයනවා. අනේ මන්දා! (නි)
දැන් එතකොට වෙඩි තිබ්බේ තුවක්කුව ස්ව්‍යංක්‍රීයව පත්තු වෙලාද? අනේ මෙහෙමත් ලෝකයක්. විනෝද සමය දිගටම පෙන්නනවද?(නදී)
අනේ මෙහෙමත් රටක්.!(නු)
අදාළ හැමෝම ගත්තා නම් තමයි හොද?(නු)
මින් ඇගවෙන, අනාගතය පිළිබද කියවෙන දේ ගැන ටිකක් හිතන්න වෙනවා. විහිළුවක් නෙමෙයි. මෙය කවද හරි ඔබටත් සිදු වුණොත්, එය අද ඔබ කළා වගේ අනිත් අයත් විහිලුවකට ගත්තොත් අසරණ වෙන්නේ කව්ද? (නි)
කාට විරුද්ධවද මෙස් අය සාක්කි දෙන්න යන්නේ..!(නු)
මම කියන්න දන්නේ නැහැ මොකුත් (දී)
එහෙනම් එතෙර මෙතෙර සිල්වලා කාටත් උසාවි එන්න වේවි. (නි)
කොහොම හරි මේ අයව හිරේ යවන්න (නු)
මමයි කියලා මොනවා කියන්නද (දී)
බෞද්ධ රට මෙහෙමද?(නු)
අනේ අපේ මැඩම් හිටියා නම් කියලා හිතුණා. (නි)
නීතිය දැං පිළිගන්නෙ නැතිව යනවා සාමාන්‍ය ජනතාවත්..!(නු)
කුමාරි, ප්‍රඥාගෝචර පැහැදිලි කිරීමක්. මෙය සැමට ඉක්මනින වැටහේවා.(නදී)
හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වාගේ තියේවි (ස)
මොකද්ද කිව්වෙ..!(නු)
අනේ රටකට ගිය කලක්..!(නු)