‘අවංකවම මහ අවාසනාවන්ත දවසක්. අපේ පන්දුවට පහරදීම ඉතාමත්දුර්වලයි. නිදහසට කියන්න කිසිම කාරණාවක්නෑ ...... අපි දවස් දෙකකින් දක්‍ෂතා වර්ධනය කර ගත යුතුයි.. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉතාමත් දැඩි විශ්වාසනීයත්වයකින් සිටින නිසා ඉතිරි තරග දෙක අපිට ගොඩාක් දුෂ්කර වෙයි’
මයිකල් ක්ලාක් - 3 වන එක් දින තරගය පරාජය වීමෙන් පසු


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ක්ලාක් මහත්තයෝ ඔයාමනේ කිව්වේ ලංකාවට b ටීම් එකක් ඇති කියලා .(ස)
ඔයින් ගියා මදෑ, නේද ක්ලාක්? (නි)
ක්ලාක් මහත්තයා හිතන් ඉන්නේ අපි තාම නොදරුවෝ කියලද ක්‍රිකට් වලට. ඒකනේ B ටීම් එකක් ඇති කිව්වේ (ස)
ඕස්ට්‍රේලියාවට , ඉන්දියාවට ගහලා අනෙක් රටවලට මගේ නම් කිසිම දුකක් නෑ (ස)
ඉසුරු ඔයා හරි (ස)
ක්ලාක් මහත්තයෝ, ඔය ගහන්නේ ලංකාවේ "බී" ටීම් එක. අපේ "ඒ" ටීම් එකේ කට්ටිය දැන් ඉන්නේ තුවාල වෙලා. (නි)