
(රවින්ද්‍ර ලියනගේ)
ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ආ බව කියන පිළිකා හා ස්නායු රෝගින්ට ලබාදෙන අධි ධාරිතාවයකින් යුතු ඖෂධ කරල් 863680 ක් අඩංගු පෙට්ටි 12ක් ප්‍රවාහනය කළ කුඩා ලොරියක් නාත්තණ්ඩිය කෙට්ටාරමුල්ලේ ගරාජයක තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
ලොරියේ ඇතිවු කාර්මික දොෂයක් හේතුවෙන් ගරාජයක නතර කර තිබි ඇතැයි පොලිසිය කියයි.
කරවල ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම ඖෂධ ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මෙම වැටලීම සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd