බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (25 වැනිදා) පැවැති 19 වැනි පාසල් ක‍්‍රීඩා වර්ණ ප‍්‍රදානෝත්සවයේදී 2011 වසරේ නැගී එන ක‍්‍රීඩකයා ලෙස ආසියානු ජාත්‍යන්තර පාසලේ පිහිනුම් ක‍්‍රීඩක මැතිව් අබේසිංහ ද, නැගී එන ක‍්‍රීඩිකාව ලෙස කොළඹ මියුසියස් විදුහලේ චෙස් කී‍්‍රඩිකා සුපේෂලා තිලකවර්ධන ද සම්මාන ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි දරුවනේ. (නි)