මාතලේ පොළොව ගිලා බැසීම ගැන අනිසි බියක් ඇති කර නොගන්නැයි භූ විද්‍යා මහාචාර්ය කපිල දහනායක කියයි.
මධ්‍යම කඳුකරයේ හුණුගල් ඇති ප්‍රදේශ වැසි ජලය සමග ඇතිවන අම්ල ගතියට දීර්ඝ කාලීනව පැවතීමෙන් හුණුගල් ස්ථර දියවී යන බවත්, මාතලේ නායයාම් පිළිබඳ නීරීක්ෂණය කිරීමෙන් අනතුරුව දහනායක මහතා කියයි.
‘කෑගල්ල, රත්නපුර. හුණුගල් තිබෙනවා. ලංකාවේ හුණුගල් ඉතා සුළු වශයෙනුයි දියවෙන්නේ. යම් තැනක ගිලා බැසීමක් වී යැයි කලබල විය යුතු නෑ. මාතලේ ගිලා බැසීම් සෝදිසියේ දී වැටහුනේ වැඩිහිටි උදවියට මෙහි අත්දැකීම් ඇති බවයි. තරුණ පරම්පරාවට ද මේ දැනුවත් භාවය ලබා දිය යුතුයි. ලෝකයේ විවිධ රටවල මෙවැනි දේ නිතර සිදුවෙනවා. ඕස්ට්‍රේලියාව වැනි රටවල මේ උදෑසන නතර කර තිබෙන වාහනත් සමග පොළොව ගිලා බසිනවා. ඒ වාහන ගිය දිහාවක් හොයාගන්න බෑ. නමුත් ලංකාවේ කිසිම ප්‍රදේශයක එවැනි තත්ත්වයක් නෑ.
උමං ගංගාවක් අපට කොතැනක සිට කොතැනකට තියනවාද කියන්න බැහැ. නමුත් පොළොව අභ්‍යන්තරයේ විවිධ ප්‍රමාණයේ භූ පැළුම් පිහිටා තිබෙනවා. අද තාක්ෂණය ඉතා දියුණුයි. ඒ තාක්ෂණය භාවිත කරමින් මෙවැනි තැන් සොයාගැනීමට පුළුවන්. ‘
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘මාතලේ ගිලා බැසීම් ගැන අනිසි බියක් එපා‘
ජනක Wednesday, 16 January 2013 12:19 PM
අපේ කට්ටිය දැන් හුණුගල් හාරන්න බහීවිද දන්නේ නෑ (ස)
ලලිත් - කටාර් Wednesday, 16 January 2013 06:10 PM
හොදම වැඩේ වෙන තැනකට පදිංචිය වෙනස් කරන එකයි. (නි)
දිසා Thursday, 17 January 2013 07:36 AM
මොකටද බයවෙන්නේ අපේ මහත්තයා ඉන්නකල්? (නි)
ජයා Wednesday, 16 January 2013 09:01 PM
ඉතින් ඔය ගොල්ලමනේ අපව බය කරන්නේ (ස)