රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩි දෙනකු වෛරසයකින් හැදෙන එන්සෙෆලයිටිස් රෝගයට ලක්වී ඇති බවත් එය සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවත් ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගය වැළැඳී ඇත්තේ අට දෙනකුට පමණක් බවත් ලේ පරීක්ෂණයේදී සොයා ගෙන ඇත.
මෙම මොලේ උණ රෝගයට ගොදුරු වූ පනද් දෙදෙනාගෙන් හතලිස් අට දෙනකුම වයස අවුරුදු 48 ඉක්මවූවෝ වෙති.
කියුලෙක්ස් මදුරුවා ප්‍රධාන රෝග වාහකයා බව සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි! (නි)
මිනිසුන් මියයාමට හේතුව උණද? (නි)
එතකොට මේක සාමාන්‍ය රෝගී තත්ත්වයක්ද? (නි)