මැණික් ඉල්ලමක් මතුවී ඇතැයි පවසමින් රක්වාන වල්ලකඩුවදොළ රක්ෂිතයේ කිලෝමීටර් දෙකක් පමණ කපා වනසා ඇතැයි වැසියෝ කියති.
එක්දහස් පන්සීයක ආසන්න පිරිසක් ගස් ගල් පෙරළා, වළවල් හාරා , එක රැයකින් එම පළාත වනසා ඇතැත් එකම මැණිකක්වත් සොයාගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලේ දස මහ යෝදයෝ (ස)
ගස් කපන කලෑපාලුවන්ගේ බොරු ප්‍රචාරයකට මිනිසුන් රවටා ගස් ගලවපුවාම නිවාඩුව ඈදගන්න බලන්න ඈති .දලන් කෑල්ලක් දෙකක් දෑම්මට පාඩු වෙනවෑයි.(නදී)
බේරේ වැවෙත් මැණික් තියෙනවාලු... (ස)
වැඩේට අඩුම ගාණේ ප්‍රාදේශීය දේශපාලඥයෙක්වත් හවුල් ඇති. (නි)
ජාතික ආරක්ෂක ඇමතිතුමනි, ඔබට පමනයි මෙවැනි වසලයන්ට පාඩමක් ඉගැන්විය හැක්කේ.(නදී)
ජීවත් වෙන්න කරන අරගලයේදී මිනිසුන් කරන සමහර දේවල් ඔවුන්ටවත් වැටහෙන්නෙ නැහැ. (නි)
ගෙඩදාපු ඉල්ලම් වල අනිවාර්යයෙන් මැණික් ඇති. (නි)
දැන් නම් හොඳ ගාණට කෙටිලා ඇති, ගොවිතැනක් පටන් ගත්ත නම් හරි (ස)
අත හරින්න එපා තව උත්සාහ කරන්න... (ස)
ලංකාවේ උතුම් බව කියාපාන තවත් වැඩක්... ! (ස)
වාහනේට පෙට්‍රල් ගහන්නද මැණික් සොයන්නේ... මහපොළොව විනාස කරන්නන්ට භයානක ප්‍රතිඵල අනිවාර්යයි... (ස)