කොස්ගොඩ දූවේමෝදරදී බස් රියක් ඇළට පෙරැළී විදුලි කණුවක් රේපාරට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.
තුවාලකරුවන් පිරිසක් බලපිටිය රෝහලට ඇතුළු කරනු ලැබූහ.
අහංගම සිට කොළඹ මගුල්ගෙදරක යන පිරිසක් මේ බසයේ සිටියහ.
මේ අනතුර සිදුවූයේ අද අලුයම තුනට පමණය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ පාන්දරම සප්පායම් වෙලාද හිටලා තියෙන්නේ? (නි)
මගුල් ගමන අවමගුල් ගමනක් නම් නොවේවා! (නි)
මේක තමයි එහෙනම් අද උදේ අපි කෝච්චි නැතුව පරිප්පු කෑවේ. (නි)
මේවගේ යන අයගේ කරුමේ තමයි (ස)
ෂුවර් එකටම ලොක්කට සුක්කානම උඩම නින්ද යන්න ඇති. (නි)