කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ නවම් පෙරහරේ දෙවන හා අවසන් පෙරහර අද වීථි සංචාරය කෙළේය. ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර නා හිමියන්ගේ අනුශාසනා පරිදි 35 වැනි වරට මෙවර පෙරහර පැවැත්වේ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ නවම් පෙරහරේ දෙවන හා අවසන් පෙරහර අද වීථි සංචාරය කෙළේය. ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර නා හිමියන්ගේ අනුශාසනා පරිදි 35 වැනි වරට මෙවර පෙරහර පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි වලින් ගිය සෙට් එකක් ඉස්සරහින් වාඩිවෙලා ඉන්නේ.(නදී)
බලන් අපේ ලංකාවේ අසිරිය ලොවටම පෙනෙන රග... (නි)
කියලා වැඩක් නැහැ. හරිම පංකාදුයි. (නි)
ඉතාමත් අලංකාරයි. අති විශිෂ්ටයි. (නි)
දේශපාලයෙන් තොරව පවැත්වූවා නම් අපි වඩාත් සතුටුයි. (නි)
අපේ රට ගැන හරිම සතුටුයි හරි ලස්සනයි... (ස)