බොල්ගොඩ ජලාෂය අවට අක්කර 15ක් අනවරසයෙන් හෙළි කළ බව කිය පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වගුරු බිමේ කිරල හා වෙනත් ශාඛ කපා එළි පෙහෙළි කර ඇත්තේ වගා කිරීමට හා මාළුන් ඇති කිරීමට යැයි ඔහු පවසා ඇත.
එහෙත් එම ජලාශයේ සිට මීටර් හැටක් රක්ෂිතය වන හෙයින් එහි කිසිම මිනිස් ක්‍රියාකරකමකට ඉඩ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය ඉස්සැල්ලා දාන්නේ නියපෙපාත්ත. ඊට පස්සේ ඔක්කොම වනසන කම් දන්නෙත් නැහැ.(නදී)
ජීවත් වෙන්න වෙන ක්‍රම හොයාගත්තොත් හොදයි මහ පොලව විනාශ කරන්නේ නැතුව.(නදී)
අපේ අනාගත පරපුරට මේවා පෙන්නන්න නම් දැන්වත් ඡායාරූපයක් ගහගන්න වෙයි.(නදී)
මේක කරලා තියෙන්නේ පැයකින් දෙකකින්ද? අක්කර 15 ක් වනසන කම් වගකිවයුත්තන් කොහෙද හිටියේ.(දී)
හොද වෙලාවට පොලිසියෙන් පැනලා තියෙන්නේ. මෙලහකටවත් ගෙම්බෝ, ගොළුබෙල්ලෝ, කක්කුට්ටෝ, කූඩැල්ලෝ, කොරවක්කෝ, බත් කූරෝ අල්ලන්න ආපු සුද්දෝ දෙතුන් දෙනෙක් උසාවියටත් දමලා දඩත් ගස්සලා ඇති.(නදී)