අම්පාරේ දැයට කිරැළට සම්බන්ධ පළාත් අධ්‍යාපන ඉදිකිරීම් බිල්පත් සැකසීමට අවස්ථා දෙකකදී අධ්‍යාපන කලාප කාර්යාල සේවකයකු රුපියල් දස දහසක් ගත්තැයි අම්පාර වඬිනාගල විදුහල්පති තිලක් අලහකෝන් මහතා පළාත් සභා අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතාට පැමිණිලි කෙළේය.
මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට පළාත් අධ්‍යාපන ලේකම්ට උපදෙස් දුන් බව විමලවීර මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ නොදන්න නිසයි අහන්නේ, දැයට කිරුළ ප්‍රදර්ශනය ඵෙතිහාසික වටිනාකමක් ඇති තැන්වල විතරක් තියන්නේ ඇයි? (නි)
විදුහල්පතිතුමන්ලා කරන දේවල් ගැනත් හොයන්න. (නි)
වඩිනාගල පැත්ත නිතරම හෙල්ලෙන්නේ ඔහොම වැඩ නිසා වෙන්න ඇති. (නි)
කවුරු ආවත් කරන්නේ ඔය ටිකම තමයි. (නි)
හුදෙක් ණය පමණක්ම වේවිද? (නි)
ඉදිකිරීම් බිල්පත් ලිවීම සිල්ලරකඩේ බිල වගේ හැමෝටම ලියන්න බැහැ. බිල්පත ලිවීම ඉදිකිරීම කල අයගේ වගකීමක්. බිල්පත් ලියන්න සම්මත ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතියට බිල ලියන්න තාක්ෂණ දැනුමක් ඇති කෙනෙක් වෙන්න ඕන.ගෙවීම කරන්නාගේ වගකීම පරීක්ෂා කිරීම විතරයි. (ස)
මදෑ කොලා. ඒ චාන්ස් එකත් ඉවරයිනේ දැන්. (නි)
අර හෙල්ලෙනවා කිව්ව කතාව දැන් නැද්ද ? (ස)