වත්තල ඇඟළුම් කම්හලක සේවයේ යෙදවීමට බව කියමින් කල්පිටිය උච්චමුනේ දූපතේ පදිංචි 13 හැවිරිදි දැරියන් දෙදෙනකු පැහැරගෙන ගිය බව කියන ඇඟලුම් කම්හල් සේවකයන් හතර දෙනකු සහ වෑන් රියක් කල්පිටිය නාරක්කල්ලියේදී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලපු රටේ දේවල් පුරුදු වෙලාද ? (ස)
උපරිම දඩුවම් දෙන්න ..අනිත් අයටත් පාඩමක් වෙන්න (ස)
දැඩි දඩුවම් දෙන්න ඕනි. (ස)
අල්ලපු රටින් ඉගෙන ගන්න දෙයක් නෑ , මේවා අපේ රටේ තිබුණු දේවල්. දඩුවමක් නැති කම තමයි (ස)
මේ වෙලාවට තමයි ෂරියා නීතිය මෙහෙටත් ගැලපෙනවා කියලා හිතෙන්නේ (ස)
මේවට මොනවා කියන්නද අපි රටේ තියෙන නීතිය අනුව (ස)
ෂරියා නීතිය මේ වගේ අයට තමයි ගැලපෙන්නේ (ස)
අපේ රටින් තමයි දැන් අනිත් රටවලුත් බාල වැඩ ඉගෙන ගන්නේ (ස)
මෙහෙම වැඩ ආයෙත් නොකරන්න මේ අයගේ අත පය කපලා දැම්මා නම් හරි. (නි)
මේ ගැන තවත් හොදින් සෝදිසි කළ යුතුයි. (නි)
පැහැරගෙන යනකොට හේතුත් කියනවාද? (නි)
ගස් බැඳලා දිමි ගොට්ටක් කඩලා දැම්මනම් හරි (ස)
හෙලෝ මන් මේ ..... කතා කරන්නේ, ඔන්න ඔය කොල්ලෝ ටික එලියට දාන්න. ආ ආ හරි හරි.. ඒවා මන් බලා ගන්නම්, ඕකේ. ඔන්න ඔහොමයි සිරි ලංකාවේ වෙන්නේ, හොද වෙලාවට ඒ අහිංසක ජීවිත දෙක බේරුනේ... (ස)